PLZ HEPL ME ME MACHAN KAURUHARI DANNA KENEK

මචන් "සරුව පිත්තල" හරි "සර්ව පිත්තල" හරි කියලා පිත්තල ජාතියක් තියනවද කොහෙද තියෙන්නෙ සල්ලි වලට ගන්න... පිත්තලයි සර්ව පිත්තලයි අතර තියන වෙනස මොකද්ද අනෙ මචන් දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්කො මට හෙන ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ ඔය පිත්තල කේස් 1ක..:sorry::sorry::dull::dull:
 

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මම දන්න විදියට නම් එහෙම පිත්තලක් නැහැ ... කථාවට යොදා ගන්න ‍දෙයක් මිස ඇත්තම ලෝහයක් නෙමෙයි.

    සරසපු දෙයක් ගැන කියද්දි ඔය වචන යොදා ගන්නව.
     
    මම දන්න විදියට නම් එහෙම පිත්තලක් නැහැ ... කථාවට යොදා ගන්න ‍දෙයක් මිස ඇත්තම ලෝහයක් නෙමෙයි.

    සරසපු දෙයක් ගැන කියද්දි ඔය වචන යොදා ගන්නව.
    මමත් ඔය සීන් 1ක අහලා තියනවා ඒ කියන්නෙ එහෙම පිත්තල ජාතියක් නෑ කියලද :eek::eek:
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    sarva pithhtla kynne nkn vdk nthi dekta kyna uphrnyk vge mnnm dnna vdhta.

    Chocolate ehma athuln othla thyna dilisena kdasivlta,,, ehma gyma gvlvla vdimbu vlta ehma vte oya lssnta ghna add kli vlta ohoma kynva ahila thynva.