0776142772 Pissek

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ගමයා;15213651 said:
    google gahala blahanko srilankan gay site thiyenawa. :P
    :P:rolleyes:
    ජන්තු අයියා;15213658 said:
    ලේසිම වැඩේ ඉක්මන්.lk එක..උබ දාපන් බයික් හරි කාර් ඇඩ් එකක් උගේ නම්බර් එක දාලා..ගාන ටිකක් අඩුවට දාපන්.
    :shocked:;):yes::yes::yes::yes::yes:
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    kiyapanko hoda forum ekak

    wena num walinuth gannawa bn,,msg awanawane:sorry:

    Machan, Numbers deka thunaknam okkoma list karala dialog ekata call karala block karanna kiyanna, unkaranawa oka. anika warning ekakuth danawa userta.

    Machan, uu nikannam kellata baninawada? kellagen muta mukuthma wela nadda? poddak ekaganath oyala balapan.

    umbey girlfriend neweinam, during udawkaranna balapan, ganun hari kapati...piriminwa usekaranawa oyawage case walata.

    Anthimata bari unoth Call recording dekathunak dala, police entry ekak danna, police eka ithurutika karaladey.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    policiyata kiyapan.
    eetat wada hoda wade tamai oya number eken e kellata call karanna bari wena widiyata disconnect karapan. habai etakota wena number ekakin call karaida danne naha.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Machan, Numbers deka thunaknam okkoma list karala dialog ekata call karala block karanna kiyanna, unkaranawa oka. anika warning ekakuth danawa userta.

    Machan, uu nikannam kellata baninawada? kellagen muta mukuthma wela nadda? poddak ekaganath oyala balapan.

    umbey girlfriend neweinam, during udawkaranna balapan, ganun hari kapati...piriminwa usekaranawa oyawage case walata.

    Anthimata bari unoth Call recording dekathunak dala, police entry ekak danna, police eka ithurutika karaladey.

    true. ganunta udaw karanakota parissam weyan. nattam antimata ubawa tamai cha wenne.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔක්කොටම කලින් උඹේ ඔය කෙල්ලට කියපන් ඔය ගැන ගෙදර අයව දැනුවත් කරලා ඉන්න කියලා...... ඊට පස්සේ ඔය ඔක්කොම නම්බර්ස් අරගෙන පොලිසියට ගිහින් එන්ට්‍රියක් දාන්න කියන්න....... එවන sms එහෙම සුපිරි සාක්ෂි......
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    මචෝ...... ඌ කතා කරන හැම නොම්මරයක්ම ෆෝන් එකෙන් බ්ලැක් ලිස්ට් කරපන්.......එතකොට හරිනේ බං......එත් බැරිම නම් සිම් එක මාරු කරන්න කියපන්....
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    Rep epa boss
    Kattiya qwa wage record karaganin.. a recordings ganiddi uba awissenna epa. Kunuharapa kyanne natuwa, uge katin pluwan taram adapan ;)
    CD ekata write karala Mirihana wage main Police station ekakta deepan.
    Wish u good luck with teaching this motherfucker a lesson :D
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    umba thread ekak arapan oya number eka daala ekata miss call 10 gaane denna kiyala help ekak vidihata.
    meke inna un okkoma ehema kalaama uuta 4n kiyana ekama epa wei
     
    • Like
    Reactions: Rangau2

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    රෙප් එපා මචං....

    නමුත් පොලිසියේ එන්ට්‍රි එකක් දාන්න කියපං............
    එක සැරයක් හරි කෝල් එකක් රෙකෝඩ් කරන්න කියපං...
    මොකද අවුරුදු 2කකට හිරේ අරින්න පුළුවන් කෝල් කරල හැරස් කරන උන් ව........
    :yes::yes:
    ඔව් එතකොට සාක්ශි ඉදිරිපත් කරන්න ප්ලුවන්...
    :D
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉතුරුටික හොමාල බලාගනියි

    සුලු දෙයක්. "ලිංගික ඇසුරකට කැමතියි" කියල උගේ නමත් එක්ක ෆෝන් නම්බර් එක දන්න දන්න පොදු වැසිකිලිවල ලියපන්.(විශේෂයෙන් බම්බලපිටිය, වැල්ලවත්ත, මවුන්ට් පැත්තේ පොදු වැසිකිලිවල ලියපන්)

    ඉතුරුටික හොමාල බලාගනියි.
    :eek::P
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සුලු දෙයක්. "ලිංගික ඇසුරකට කැමතියි" කියල උගේ නමත් එක්ක ෆෝන් නම්බර් එක දන්න දන්න පොදු වැසිකිලිවල ලියපන්.(විශේෂයෙන් බම්බලපිටිය, වැල්ලවත්ත, මවුන්ට් පැත්තේ පොදු වැසිකිලිවල ලියපන්)

    ඉතුරුටික හොමාල බලාගනියි.
    :eek::P
    :rofl::rofl::rofl::rofl: thanx mcn
     
    Status
    Not open for further replies.