Kollupitiye Room koheda thiyenne

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හ්ම්ම්ම් තවත් කෙල්ලෙක්ට හරි....... හෙට අනිද්දා බලාපොරොත්තු වෙන්න පුළුවන් තවත් ත්‍රෙඩ් එකක් මගේ කෙල්ල බඩ වෙලා, පෙති මොනවද බොන්න හොඳ, දැන් මොකද කරන්නේ, ඉඳලා වැඩක් නෑ, හිතලා ඇරියා නෙවෙයි, අබෝර්ෂන් කරන තැනක් කියපල්ලා වගේ දාහක් දේවල් එක්ක......

    කෙල්ලෙක්ගෙ ජිවිතයක් එක්ක සෙල්ලම් කරන්න එපා යකෝ...... තොපිලා බැඳලා වෙන්න බෑනේ මේ අසහනේ ඉවසගන්න බැරුව රූම් හොයන්නේ...... මම කියන්නේ හෙට බඳිනවා වුනත් අද රූම් ගානේ යන්න එපා..... කවදාහරි දවසක ඇරලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්න එපා......

    කෙල්ල උස්සන් රූම් ගානේ යන එක වීරකමක් නෙවෙයි ඒක තමන්ගේ නහදිච්චි කම පෙන්වීමක්.....
     
    • Like
    Reactions: luckyluke111

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Why are you going for room. Use you hand. Wait until your marriage.

    හ්ම්ම්ම් තවත් කෙල්ලෙක්ට හරි....... හෙට අනිද්දා බලාපොරොත්තු වෙන්න පුළුවන් තවත් ත්‍රෙඩ් එකක් මගේ කෙල්ල බඩ වෙලා, පෙති මොනවද බොන්න හොඳ, දැන් මොකද කරන්නේ, ඉඳලා වැඩක් නෑ, හිතලා ඇරියා නෙවෙයි, අබෝර්ෂන් කරන තැනක් කියපල්ලා වගේ දාහක් දේවල් එක්ක......

    කෙල්ලෙක්ගෙ ජිවිතයක් එක්ක සෙල්ලම් කරන්න එපා යකෝ...... තොපිලා බැඳලා වෙන්න බෑනේ මේ අසහනේ ඉවසගන්න බැරුව රූම් හොයන්නේ...... මම කියන්නේ හෙට බඳිනවා වුනත් අද රූම් ගානේ යන්න එපා..... කවදාහරි දවසක ඇරලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්න එපා......

    කෙල්ල උස්සන් රූම් ගානේ යන එක වීරකමක් නෙවෙයි ඒක තමන්ගේ නහදිච්චි කම පෙන්වීමක්.....

    සම්පූර්ණ ඇත්ත.ඊළඟට ගහල ගහල කපල කපලා ඇති වුනාම කෙල්ලව මග අරින්ඩ රටේ නැති කේස් කියනව.අපේ ගෙදරින් කැමති නෑ , කේන්දර ගැලපෙන්නේ නෑ,සල්ලි නෑ, අරක නෑ මේක නෑ.ඊලඟට කෙල්ලට වයස යද්දි වෙන විකල්පයක් නෑ ආයේ ගෙදරට කියන්ඩත් ලැජ්ජයි කර ගත්තු ගොන් කම්.:sorry:
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    kamak na bn... places and prices ewapanko details...

    Amathisssema salli witharak balannathiwa, Tourist Board approved ekakata palayan. man PM parak damma.

    Ithiritika umbey athye....!!

    Loveth room ekakata giyenathi un loke nathi katha kiyawe. umba 18+ kiyala ithala thamai udawkaranne.

    Hukagana, Itogena, enna epa paththapalthey.....:P:rofl::):D

    Have nice time.......:shocked:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    chuffed.gif
     
    mano_323

    Active member
  • Nov 5, 2007
    216
    29
    28
    Best Place near Kollupitiya,,, i have been twice, its tourist board approved so nothing to worry, Cheap as well.. New Colombo Residency, No, 30, Sea Avenue, Colombo 3, Near Kollupitiya PAN Asia Bank. TP 4961460 or 2301478. enjoy ur day carefully macho....
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Colpetty wala nam danna kiyana spot ekak naha. Bamba & Lavinia palayan. Habayi ithin parissamen. Room walata aragena giya wage nemeyi putha kella wa amaruwe ehema danna nam epa
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ape gedara varen. Kellage yaluvekuth ekka enna kiyapan
    :D:rofl::rofl::rofl::rofl::rofl:

    හ්ම්ම්ම් තවත් කෙල්ලෙක්ට හරි....... හෙට අනිද්දා බලාපොරොත්තු වෙන්න පුළුවන් තවත් ත්‍රෙඩ් එකක් මගේ කෙල්ල බඩ වෙලා, පෙති මොනවද බොන්න හොඳ, දැන් මොකද කරන්නේ, ඉඳලා වැඩක් නෑ, හිතලා ඇරියා නෙවෙයි, අබෝර්ෂන් කරන තැනක් කියපල්ලා වගේ දාහක් දේවල් එක්ක......

    කෙල්ලෙක්ගෙ ජිවිතයක් එක්ක සෙල්ලම් කරන්න එපා යකෝ...... තොපිලා බැඳලා වෙන්න බෑනේ මේ අසහනේ ඉවසගන්න බැරුව රූම් හොයන්නේ...... මම කියන්නේ හෙට බඳිනවා වුනත් අද රූම් ගානේ යන්න එපා..... කවදාහරි දවසක ඇරලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්න එපා......

    කෙල්ල උස්සන් රූම් ගානේ යන එක වීරකමක් නෙවෙයි ඒක තමන්ගේ නහදිච්චි කම පෙන්වීමක්.....
    ඇත්ත.. :yes: නැහැදිච්ච කමට වඩා මෝල කරවෙච්ච පොන්ස් කෙනෙක් කියල පෙන්වීමක්. ඒකයි මූ fake එකකින් ඇවිත් තියෙන්නේ. ලැජ්ජාවට..

    :yes::yes: