හ්ම්ම්ම් තවත් කෙල්ලෙක්ට හරි....... හෙට අනිද්දා බලාපොරොත්තු වෙන්න පුළුවන් තවත් ත්රෙඩ් එකක් මගේ කෙල්ල බඩ වෙලා, පෙති මොනවද බොන්න හොඳ, දැන් මොකද කරන්නේ, ඉඳලා වැඩක් නෑ, හිතලා ඇරියා නෙවෙයි, අබෝර්ෂන් කරන තැනක් කියපල්ලා වගේ දාහක් දේවල් එක්ක......
කෙල්ලෙක්ගෙ ජිවිතයක් එක්ක සෙල්ලම් කරන්න එපා යකෝ...... තොපිලා බැඳලා වෙන්න බෑනේ මේ අසහනේ ඉවසගන්න බැරුව රූම් හොයන්නේ...... මම කියන්නේ හෙට බඳිනවා වුනත් අද රූම් ගානේ යන්න එපා..... කවදාහරි දවසක ඇරලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්න එපා......
කෙල්ල උස්සන් රූම් ගානේ යන එක වීරකමක් නෙවෙයි ඒක තමන්ගේ නහදිච්චි කම පෙන්වීමක්.....

නැහැදිච්ච කමට වඩා මෝල කරවෙච්ච පොන්ස් කෙනෙක් කියල පෙන්වීමක්. ඒකයි මූ fake එකකින් ඇවිත් තියෙන්නේ. ලැජ්ජාවට..