ඒවා නැති එක නෙවෙයි බං වැරැද්ද... අපේ වාහන එලවන සමහර ගොන්නු කරන ගොං වැඩ හින්දනේ. රේල් ගේට්ට්වක් ගාවට වෙලා බලාගෙන හිටියනං පෙනෙයි ගේට්ටුව වැහුවට පස්සෙ බයික් එලවන කීදෙනෙක් පාර මාරුවෙනවද..
ගේට්ටුවක් නැති තැනදි ඉතිං අනිත් වාහනත් එහෙම තමයි...








මට දෙන්න විජය කුමාරතුංග මහත්මයාගේ 'එකවරක් ඔබට මා එපා නම්' සින්දුව දෙන්න, මේ thread එකේ ඉන්න බූට් කාපු උන්ට මේක dedicate කරනවා !
අඩෝ හතුරෙක්ට වත් කියන්න එපා බන් ඔය වගේ භයානක දෙයක් ඇගත් ඇග හිරි වැටෙනවා![]()





ඔහොම වෙච්ච උන්ගේ පින්තූර මම දැකල තියනවා![]()
![]()

