2013 Jun 28 - ElaKiri Radio ! - Kalasa with rocat90

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හ්ම්ම්..මොනවා කරන්නද ඉතින් අපි..:( ගොඩාක් දුකයි.. :(

    ඔව් හලෝ...
    හෙට මූවී 1ක් බලන්න යන්න ඉන්නේ..
    දැන් ඉතින් එයා නැති නිසා.. තනියම යන්න වෙන්නේ.. :( :(
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අද දවසේ දෙවනි ප්‍රශ්නය -

    වැහුවත් යනවා ඇරියත් යනවා...:rolleyes::rolleyes:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ඔව් හලෝ...
    හෙට මූවී 1ක් බලන්න යන්න ඉන්නේ..
    දැන් ඉතින් එයා නැති නිසා.. තනියම යන්න වෙන්නේ.. :( :(

    හ්ම්ම්..ඔහොම තමයි..හැමදේම අතීතෙට එකතු වෙනවා..මතකයන් විතරක් වෙනවා.. :(
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    හ්ම්ම්..මොනවා කරන්නද ඉතින් අපි..:( ගොඩාක් දුකයි.. :(
    oyh6.jpg

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    හ්ම්ම්..ඔහොම තමයි..හැමදේම අතීතෙට එකතු වෙනවා..මතකයන් විතරක් වෙනවා.. :(

    කරුමේ කිම කෙල වෙන හැටි අපිටම අයියෝ...