හ්ම්ම්ම් තවත් කෙල්ලෙක්ට හරි....... හෙට අනිද්දා බලාපොරොත්තු වෙන්න පුළුවන් තවත් ත්‍රෙඩ් එකක් මගේ කෙල්ල බඩ වෙලා, පෙති මොනවද බොන්න හොඳ, දැන් මොකද කරන්නේ, ඉඳලා වැඩක් නෑ, හිතලා ඇරියා නෙවෙයි, අබෝර්ෂන් කරන තැනක් කියපල්ලා වගේ දාහක් දේවල් එක්ක......
කෙල්ලෙක්ගෙ ජිවිතයක් එක්ක සෙල්ලම් කරන්න එපා යකෝ...... තොපිලා බැඳලා වෙන්න බෑනේ මේ අසහනේ ඉවසගන්න බැරුව රූම් හොයන්නේ...... මම කියන්නේ හෙට බඳිනවා වුනත් අද රූම් ගානේ යන්න එපා..... කවදාහරි දවසක ඇරලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්න එපා......
කෙල්ල උස්සන් රූම් ගානේ යන එක වීරකමක් නෙවෙයි ඒක තමන්ගේ නහදිච්චි කම පෙන්වීමක්.....


නැහැදිච්ච කමට වඩා මෝල කරවෙච්ච පොන්ස් කෙනෙක් කියල පෙන්වීමක්. ඒකයි මූ fake එකකින් ඇවිත් තියෙන්නේ. ලැජ්ජාවට..

එව්වා වලින් වැඩිමනක් ඔය පොඩි එවුන්ගේ මෝල කර වෙච්ච නිසයි...
Prostinor 2 කියන බෙහෙත් පෙත්ත ගැන අපි පොඩි කාලේ දන්නේ වත් නෑ බං...
ඒත් දැන් ඉන්න වයස10 එකත් දන්නවා Prostinor 2 ගැන.. ඒත් ඒ කබ්බලා දන්නේ නෑ ඒක ජීවිතේටම එකපාරක් දෙපාරකට වැඩියෙන් යුස් කලොත් කෙල වෙන බව කෙල්ලට..
නොදන්න දෙයක් කියලා දීලා හරි මගට ගන්න.. ලංකාවේ ගොඩක් උන්ට මැජික් එකක් වෙච්ච සෙක්ස් ගැන කියලා දෙන්න... මම ඒ එක පොස්ට් එකකින් වත් කෙල්ලො එක්ක බඩින්න කලියෙන් බුදිය ගන්න කියලා නෑ.. එහෙම කලාම ජීවිතේ මෙලෝ රහක් නැති වෙනවා..
අනේ මන්දා බං මුන්ට කියලා වැඩක් නැහැ.. මම සෙක්ස් ගැන එලකිරි එකේ ත්‍රෙඩ් දාන එකත් නවත්තලා ලෙඩ රෝග ගැන විතරක් දාන්නේ දැන් මුන් ඒ කිව්ව දේවල් වැරදියට ගන්න නිසයි බං...
මොකෝ මුන් හිතන් ඉන්නේ බං කෙල්ලෙක් එක්ක බුදියගන්නව කියන එක නිකන් අර සිගරට් ගගහා කටින් දුම් වලලු යවන අයියලා හිතන් ඉන්නවා වගේම මහ ලොකු පිරිමි කම කියලා....
