weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ඇම්ඩගේ තාත්ත;15218752 said:
    attachment.php

    ෂික්.. කකුල් දෙකේ කැත...
    කොහෙද ඉතිං මුං ලස්සනට තියාගන්න හදන්නේ මූන විතරයි නේ...​
     
    • Haha
    Reactions: wpril5

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    දකින හිමිවන හීනයේ - නුඹ කොතැන හිටියා..
    මතක සැමරුම් අතරේ - ජීවිතය තිබුනා..
    හඩන හිනැහෙන නෙත් නුඹේ - උරහිසේ තිබුනා..
    ඇත්තමයි නුඹ අහසක් - වගේ..මයි හිතුනා..:D
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඇත්තමයි නුබ අහසක් වගේමයි සිතුනා...
    182587_10151492769179698_1840503394_n.jpg


    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
    ඔබ ඇයි අන්සතු වුනේ - ඔබ ඇයි මා හැරගියේ
    පූජනියයි ආදරේ - ඔබ එය නොදනී ප්‍රියේ
    දිවි ඇතිතෙක් මේ බවේ - ඔබට පමණයි ආදරේ
    මා හද පතුලේ ඔබේ - රුව සදා ඇදී තිබේ...
     
    Jun 19, 2013
    437
    104
    0
    නෑ මචා.... එලකිරි එකේ කේස් එකක් නෙමෙ... Picscrazy කියන්නෙ මහ පිස්සු කෙලින sharing එකක්. අනික ඒකේ හුගක් වෙලා තියෙන්නෙ porn pictures වලට. චාටර් ඒක. ඒකයි මචෝ.... imageshack use කරපන්

    ඔව් මචෝ... මාත් කිව්වේ එළකිරි එකේ කෙස් එකක් ගැන නෙමේ, picscrazy එක ඉන්දියන් එවුන්ගේ එකක්නේ... උන් ඒවා වෙන අපේ ඒවාවල දාන්න දෙන්නේ නෑ... මහා සක්කිලි ඉන්දියන් කාරයෝ...