කෝ මේ MTA ගහපු හැතිකරේ?

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
300+ kb file eka download wenawa. map eka load wenne bageta! ita passe meka enawa

oya error eka hadaganna ba.. matath oka ava... mama dan pavichi karanne vena pc ekak

මෙන්න මේකයි හරියටම සීන් එක. මටත් ඔය සීන් එක වෙලා මාරම කට්ටක් කෑවා, මොකක්ද දන්නවද හරිම සීන් එක.. ඔය ගේම් එකේ, එක පාරක් වෙපන් වාහන මොඩිෆයි කරා. කියමු. එතකොට මේ සර්වර් එකේ තියෙන ඇන්ටි චීට් රෙද්ද නිසා තමයි ඔය බ්ලොක් වෙන්නෙ, එහෙම වෙන්නෙ සැන් ඇන්ඩ්‍රියාස් ඉන්ස්ටෝල් කරන කොට අපි දෙන තැන D පාටිශන් එක කියලා ගත්තොත් සැන් ඇන්ඩ්‍රියාස් ඉන්ස්ටෝල් වෙනකොට Dඑකට විතරක් නෙමෙයි C පාටිශන් එකටත් කොටසක් ඉන්ස්ටෝල් වෙනව, අන් ඉන්ස්ටෝල් කරද්දි ඔප්ෂන් වගයක් තියෙනව නේද? ඒකේ හරියට තෝරලා දෙන්න බැරිවුනොත් සී එකේ ෆයිල් ටික ඉතුරුවෙනව, එතකොට ආයෙ කීපරක් සැන් ඇන්ඩ්‍රියස් ඉන්ස්ටෝල් කලත් වැඩක් නෑ, මොකද, සී එකේ ෆයිල් ටික තියෙන කොට ඒ මොඩිෆිකේශන් වැඩ කරනව, මම පුදුම කට්ටක් කෑව:angry::angry:

අන් ඉන්ස්ටෝල් කරද්දි, ඔප්ෂන් තුනෙන් මැද එකට දාලා අන් ඉන්ස්ටෝල් කරලා බලන්න, හරි ගියේ නැත්නම් අනිත් ඒවටත් කරලා බලන්න. ඊටපස්සෙ සර්ච් කරලා සී එකේ තියෙන සැන් අන්ඩ්‍රියාස් ෆයිල් මකන්න, ඔන්න ඊටප්ස්සෙ ඉන්ස්ටෝල් කරලා එම් ටී ඒ දාලා අප්ඩේට් කරලා බලන්න හරියාවි

my document eke thiyenawanam ewath makanna :angry::angry:

server ekata meka dapu eka handigawila yanna ona :angry::angry:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
dan kawda inne....
සර්වර් එකෙක්වත් නෑ.. සවලෙන් අරන් දාන්න තරම් ඇඩ්මින්ල නම් ඉන්නවා ,බය වෙච්ච තරමට අනිත් රටවල් සේරමත් බෑන් කරලා. :Pබලහන්කො මුන්ට බල්ලෙක් වත් නැතිවුනත් කමක් නෑ උන්ට ඇඩ්මින්කම තියෙනවනම්. පොනිලගෙ හොර ෂොට් ද කොහෙද.:baffled: මේවට කොහෙන් හිනා වෙන්නද මන්දා, ලොල්:rofl:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    :rofl::rofl::rofl::rofl::rofl:

    අන් ඉන්ස්ටෝල් කරද්දි, ඔප්ෂන් තුනෙන් මැද එකට දාලා අන් ඉන්ස්ටෝල් කරලා බලන්න, හරි ගියේ නැත්නම් අනිත් ඒවටත් කරලා බලන්න. ඊටපස්සෙ සර්ච් කරලා සී එකේ තියෙන සැන් අන්ඩ්‍රියාස් ෆයිල් මකන්න, ඔන්න ඊටප්ස්සෙ ඉන්ස්ටෝල් කරලා එම් ටී ඒ දාලා අප්ඩේට් කරලා බලන්න හරියාවි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :rofl::rofl::rofl::rofl::rofl:

    අන් ඉන්ස්ටෝල් කරද්දි, ඔප්ෂන් තුනෙන් මැද එකට දාලා අන් ඉන්ස්ටෝල් කරලා බලන්න, හරි ගියේ නැත්නම් අනිත් ඒවටත් කරලා බලන්න. ඊටපස්සෙ සර්ච් කරලා සී එකේ තියෙන සැන් අන්ඩ්‍රියාස් ෆයිල් මකන්න, ඔන්න ඊටප්ස්සෙ ඉන්ස්ටෝල් කරලා එම් ටී ඒ දාලා අප්ඩේට් කරලා බලන්න හරියාවි
    ඔව්, ඉතින් ඌට කිව්ව, :confused::angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පෙරහර තාම මග දැන් සද්දෙ විතරයි:angry:
    පුකෙන් හිනා යන වැඩ වෙන්නෙ ඔයි:rofl: හංසා එලකිරියෙන් සමුගත්තාද කියන ත්‍රෙඩ් එක දැන් කොහෙද බලපන් තියෙන්නෙ කියපු එකට ඔව් හරි නැහැ හරි කියනවා වෙනුවට ත්‍රෙඩ් එක හංගලා:rofl::rofl::P
     
    =-Siyumi-=

    Member
    Jun 28, 2013
    118
    7
    0
    මෙන්න මේකයි හරියටම සීන් එක. මටත් ඔය සීන් එක වෙලා මාරම කට්ටක් කෑවා, මොකක්ද දන්නවද හරිම සීන් එක.. ඔය ගේම් එකේ, එක පාරක් වෙපන් වාහන මොඩිෆයි කරා. කියමු. එතකොට මේ සර්වර් එකේ තියෙන ඇන්ටි චීට් රෙද්ද නිසා තමයි ඔය බ්ලොක් වෙන්නෙ, එහෙම වෙන්නෙ සැන් ඇන්ඩ්‍රියාස් ඉන්ස්ටෝල් කරන කොට අපි දෙන තැන D පාටිශන් එක කියලා ගත්තොත් සැන් ඇන්ඩ්‍රියාස් ඉන්ස්ටෝල් වෙනකොට Dඑකට විතරක් නෙමෙයි C පාටිශන් එකටත් කොටසක් ඉන්ස්ටෝල් වෙනව, අන් ඉන්ස්ටෝල් කරද්දි ඔප්ෂන් වගයක් තියෙනව නේද? ඒකේ හරියට තෝරලා දෙන්න බැරිවුනොත් සී එකේ ෆයිල් ටික ඉතුරුවෙනව, එතකොට ආයෙ කීපරක් සැන් ඇන්ඩ්‍රියස් ඉන්ස්ටෝල් කලත් වැඩක් නෑ, මොකද, සී එකේ ෆයිල් ටික තියෙන කොට ඒ මොඩිෆිකේශන් වැඩ කරනව, මම පුදුම කට්ටක් කෑව:angry::angry:

    අන් ඉන්ස්ටෝල් කරද්දි, ඔප්ෂන් තුනෙන් මැද එකට දාලා අන් ඉන්ස්ටෝල් කරලා බලන්න, හරි ගියේ නැත්නම් අනිත් ඒවටත් කරලා බලන්න. ඊටපස්සෙ සර්ච් කරලා සී එකේ තියෙන සැන් අන්ඩ්‍රියාස් ෆයිල් මකන්න, ඔන්න ඊටප්ස්සෙ ඉන්ස්ටෝල් කරලා එම් ටී ඒ දාලා අප්ඩේට් කරලා බලන්න හරියාවි

    my document eke thiyenawanam ewath makanna :angry::angry:

    server ekata meka dapu eka handigawila yanna ona :angry::angry:

    nadha ayya kenek awith aluth bike tikak dala dunna :( C eke hoya ganna baha ne ane