300+ kb file eka download wenawa. map eka load wenne bageta! ita passe meka enawa
Thank u![]()
oya error eka hadaganna ba.. matath oka ava... mama dan pavichi karanne vena pc ekak






සර්වර් එකෙක්වත් නෑ.. සවලෙන් අරන් දාන්න තරම් ඇඩ්මින්ල නම් ඉන්නවා ,බය වෙච්ච තරමට අනිත් රටවල් සේරමත් බෑන් කරලා.dan kawda inne....
බලහන්කො මුන්ට බල්ලෙක් වත් නැතිවුනත් කමක් නෑ උන්ට ඇඩ්මින්කම තියෙනවනම්. පොනිලගෙ හොර ෂොට් ද කොහෙද.
මේවට කොහෙන් හිනා වෙන්නද මන්දා, ලොල්
සර්වර් එකෙක්වත් නෑ.. සවලෙන් අරන් දාන්න තරම් ඇඩ්මින්ල නම් ඉන්නවා ,බය වෙච්ච තරමට අනිත් රටවල් සේරමත් බෑන් කරලා.බලහන්කො මුන්ට බල්ලෙක් වත් නැතිවුනත් කමක් නෑ උන්ට ඇඩ්මින්කම තියෙනවනම්. පොනිලගෙ හොර ෂොට් ද කොහෙද.
මේවට කොහෙන් හිනා වෙන්නද මන්දා, ලොල්
![]()





ඔව්, ඉතින් ඌට කිව්ව,
අන් ඉන්ස්ටෝල් කරද්දි, ඔප්ෂන් තුනෙන් මැද එකට දාලා අන් ඉන්ස්ටෝල් කරලා බලන්න, හරි ගියේ නැත්නම් අනිත් ඒවටත් කරලා බලන්න. ඊටපස්සෙ සර්ච් කරලා සී එකේ තියෙන සැන් අන්ඩ්රියාස් ෆයිල් මකන්න, ඔන්න ඊටප්ස්සෙ ඉන්ස්ටෝල් කරලා එම් ටී ඒ දාලා අප්ඩේට් කරලා බලන්න හරියාවි



පුකෙන් හිනා යන වැඩ වෙන්නෙ ඔයිපෙරහර තාම මග දැන් සද්දෙ විතරයි![]()
හංසා එලකිරියෙන් සමුගත්තාද කියන ත්‍රෙඩ් එක දැන් කොහෙද බලපන් තියෙන්නෙ කියපු එකට ඔව් හරි නැහැ හරි කියනවා වෙනුවට ත්‍රෙඩ් එක හංගලා


Oyaa asai kiwwa nisaa meka damme![]()
![]()
![]()
මෙන්න මේකයි හරියටම සීන් එක. මටත් ඔය සීන් එක වෙලා මාරම කට්ටක් කෑවා, මොකක්ද දන්නවද හරිම සීන් එක.. ඔය ගේම් එකේ, එක පාරක් වෙපන් වාහන මොඩිෆයි කරා. කියමු. එතකොට මේ සර්වර් එකේ තියෙන ඇන්ටි චීට් රෙද්ද නිසා තමයි ඔය බ්ලොක් වෙන්නෙ, එහෙම වෙන්නෙ සැන් ඇන්ඩ්‍රියාස් ඉන්ස්ටෝල් කරන කොට අපි දෙන තැන D පාටිශන් එක කියලා ගත්තොත් සැන් ඇන්ඩ්‍රියාස් ඉන්ස්ටෝල් වෙනකොට Dඑකට විතරක් නෙමෙයි C පාටිශන් එකටත් කොටසක් ඉන්ස්ටෝල් වෙනව, අන් ඉන්ස්ටෝල් කරද්දි ඔප්ෂන් වගයක් තියෙනව නේද? ඒකේ හරියට තෝරලා දෙන්න බැරිවුනොත් සී එකේ ෆයිල් ටික ඉතුරුවෙනව, එතකොට ආයෙ කීපරක් සැන් ඇන්ඩ්‍රියස් ඉන්ස්ටෝල් කලත් වැඩක් නෑ, මොකද, සී එකේ ෆයිල් ටික තියෙන කොට ඒ මොඩිෆිකේශන් වැඩ කරනව, මම පුදුම කට්ටක් කෑව
අන් ඉන්ස්ටෝල් කරද්දි, ඔප්ෂන් තුනෙන් මැද එකට දාලා අන් ඉන්ස්ටෝල් කරලා බලන්න, හරි ගියේ නැත්නම් අනිත් ඒවටත් කරලා බලන්න. ඊටපස්සෙ සර්ච් කරලා සී එකේ තියෙන සැන් අන්ඩ්රියාස් ෆයිල් මකන්න, ඔන්න ඊටප්ස්සෙ ඉන්ස්ටෝල් කරලා එම් ටී ඒ දාලා අප්ඩේට් කරලා බලන්න හරියාවි
my document eke thiyenawanam ewath makanna
server ekata meka dapu eka handigawila yanna ona![]()
C eke hoya ganna baha ne ane