|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳවතිය හෙමින් ගමනේ කැඩපතට පා නගන්නේ
    මුවපාල සිනහවී ඇගෙ රුව ගැනදෝ විමසන්නේ
    මුලු ලොවම සිසාර වෙනදට ඇයනේ රුව ගන්නේ
    අද නුඹ හින්දයි සුදු මැණිකේ සඳවති පරදින්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබෙ කඳුළත් මගේ කරගෙන
    හඬන්නම් මං ඇති තරම්
    නුඹේ මුහුණට සිනා කැන්ඳන
    සතුට සැමදා ඒවිනම්
    දරන්නට බැරි දුකක් තිබුණත්
    තුටු සිතින් එය දරන්නම්
    ඔබට නොහැඟෙන සේ දුරින් හිඳ
    ඔබේ සතුටම පතන්නම්
     
    Status
    Not open for further replies.