mata wahakanna sidda wela.....serama nathi wuna....ane poddak balala udaw karapan....

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,703
    2,498
    113
    Bevery Hills-90210
    මාරම සීන් එකක් නේ අයියේ.. එළකිරි එකේ ඉන්න ලෝයර් කෙනෙක් උදව් කරයි... අනුන්ගේ ගැණු රවට්ටලා ඔහොම කරන පොන්නයෝ ගැන අහුවා මයි... එක දෙයක් කියන්න තියෙනවා. කිව්වට තරහ වෙන්න එපා උබේ ගැනු පට්ට මොඩියක්... උබට ගැලපෙන කෙනෙක් නෙවෙයි බැඳලා තියෙන්නේ... ළමයි දෙන්නා වෙනුවෙන් ඉවසලා ඉන්න.....
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචන්, මම උඹ නම් මේ වෙලාවේ ගන්න තීරණ දෙකක් තියෙනවා.


    1. වෙච්ච දේ උනා, මේක මගේ කරුමයක් වෙන්න ඇති කියල හිත හදාගෙන අනාගතයට මූණ දෙන එක.


    2. කෙටියෙන් ලියන්නම්) මේ වැඩේට සැහෙන්න සල්ලි තියෙන්න ඕනේ, විශ්වාසදායක යාළුවො ඉන්න ඕනේ. ඒ වගේම පිට ගිය ගෑනිත් තමන්ගේ පැත්තට ඉන්න ඕනේ. ඉස්සෙල්ලම land registry යෙන් ගන්නවා ගෑනි මේ මිනිහට ලියපු ඔප්පුවේ පිටපතක්. එකෙන් හොයා ගන්නවා උගේ අත්සන ඇතුළු විස්තර . ඊට පස්සේ ඉතුරු වැඩ සියල්ල සෙට් කරලා මිනිහව උස්සනවා. උස්සල කලින් සකස් කරපු ඔප්පු වලට බලෙන් අත්සන් අරගෙන අයෙමත් අර ඉඩම් සියල්ල ගන්නවා මගේ නමට. අරගෙන ඒක දානවා register වෙන්න (සාමාන්යෙන් මාසයක් එකහමාරක් යනවා, හැබැයි ගානක් දීල වැඩේ ඉක්මන් කර ගන්න පුළුවන්) ඉඩම රෙජිස්ටර් වෙලා එනකල් මිනිහව හිර කරගෙන ඉන්න ඕනේ.
    මගේ නමට රෙජිස්ටර් උනාට පස්සේ මිනිහව release කරනවා ගිහින් ඕනේ පුකක් ගහ ගනින් කියල. ඊට පස්සේ ඌ පත් වෙන්නේ උඹ පත් වෙලා ඉන්න තැනටම තමයි. ඌට ඕනේ නම් පුළුවන් නඩු යන්න, හැබැයි ඌ නඩු දානවා නම් දාන නඩුවට උඹට එළකිරි සාක්ෂි තියෙන්න ඕනේ. (ඒ මිනිහ සහ උඹේ ගෑනි අතර recorded phone conversations, උඹේ ගෑනි තව පාරක් හරි ඌත් එක්ක යවල ඒ සීන් වල වීඩියෝ. )


    ඔක්කොම කේස් ඉවර උනාට පස්සේ ඉඩ කඩම් සියල්ල විකුණලා ගෑනිටත් නොකිය යනවා රට ළමයි දෙන්නත් අරගෙන.



    ඕක මට උනා නම් මම කරන්නේ ඔන්න ඔය වැඩේ තමයි.

    mama danna widiyata muge job eke hatiyata mcn lamayi dennat aran rata yanna amarui uuta.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    එහෙම මිනිස්සු උස්සලා ඉඩම් ලියා ගන්න පුලුවන් නම් ඉතින් බැරියෑ බන්. ඔහොම මෝඩ වැඩ කලොත් නම් හිරෙත් ගිහින් උකෙත් ඇරගෙන තමා එන්න වෙන්නෙ :baffled:

    sirawata. :yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කරන්න පුලුවන් දේවල් 4ක් තියෙනවා

    1.අතෑරලා දාලා අලුතින් සෙරම ගොඩනගපන්
    2.ඒ මිනිහට මූනට කතාකරලා ඉල්ලපන්
    3.නීතියෙන් කරපන්
    4.කැලෑ නීතියෙන් කරපන්.

    මේ මොන දේ කලත් මුලින් සල්ලි හොයාගෙන හිටපන්
    මේ මොන දේ කලත් අන්තිමට ගෑනිව පන්නපන් පන්නන්න කලින් මේව ගෑනිගෙ දෙමව්පියො හරි ඉන්න කාටහරි කියපන්
     

    Anushanga777

    Well-known member
  • මචං වැටෙන්න එපා!!! යාළුවො comentz දාලා තිබුන!! නිතිය පැත්තෙන් මොනවහරි කරන්න බලන්න! ප්‍රශ්න එන්නේ මිනිස්සුන්ටනේ බන්
    gd luck mchn
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචං වැටෙන්න එපා!!! යාළුවො comentz දාලා තිබුන!! නිතිය පැත්තෙන් මොනවහරි කරන්න බලන්න! ප්‍රශ්න එන්නේ මිනිස්සුන්ටනේ බන්
    gd luck mchn

    neetiya patten karanna puluwan nam hodai. eet samahara lawyers la mcn ambanata salli gannawa. oka ewara karannat kal dada awurudu ganan gannawa. lankawe nadu ahanne ehemai . itin godak time and money waste wenawa.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Awurudu 9kma thaniyama idala wife ta epa wenna athi ithin. Ayya lankawata awema nadda? :shocked::shocked:

    lankawata awema nati wenna ba,
    because
    middle east wala job karana kota aniwaryen every 2 years or 3 years ratin pitata gihin enna one rule ekak tiyenawa mama danna widiyata. anit eka dubai wala godak companies every year or every 2 years tamange ratata gihilla enna free air ticket ekak denawa.
     

    hasileo

    Member
    Aug 1, 2010
    92
    4
    0
    nadu damama e sallith aparade.kochara nadu kiwath hamben nathi weai. e miniha oppu karoth uta wath kamak na kiyala naduwa habak.mulimma ganiwa divorce karala lamai denna thaman gawata ganna divorce case ekedi gani karapu wada kiyanna ethakota lamai dennama gana puluwan weai thawath paul kana epa.anagathe gana hithana oya hithanawanan gani padamak igena gatha kiyala aka ahema wen na.anika puluwanan rata job ekak hari mehe job ekak hari karanawanan lamai denna laga thiyaganna. man dana widiyata dubai school ganan wadii hodama dea kiyak hari hoyagena business ekakta athagahana mea dawas wala wadiyema yana hodata hithala balala patan ganna.ganiwanan kawadakwath lan karagana epa.oyata duwek nan inne e gana hithana duwath kawada hari amma wage wenawata kamathinan jiwitha kalema e ganith ekka inna.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    කරන්න පුලුවන් දේවල් 4ක් තියෙනවා

    1.අතෑරලා දාලා අලුතින් සෙරම ගොඩනගපන්
    2.ඒ මිනිහට මූනට කතාකරලා ඉල්ලපන්
    3.නීතියෙන් කරපන්
    4.කැලෑ නීතියෙන් කරපන්.

    මේ මොන දේ කලත් මුලින් සල්ලි හොයාගෙන හිටපන්
    මේ මොන දේ කලත් අන්තිමට ගෑනිව පන්නපන් පන්නන්න කලින් මේව ගෑනිගෙ දෙමව්පියො හරි ඉන්න කාටහරි කියපන්
    :yes::yes::yes::yes::yes:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    me thread eka meke inna anit ewuntat hodai.
    kochchara adare unat tamange properties kawadawat ganige namata harawanna epa.

    Issara mage kaalla mata bala karanawa ekita geyak aran denna kiyala. mama aran dunne naha. dan eka broke up. tamange salli tamanma tiyaganna eka tamai hoda.
     

    prasad075

    Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63
    patta wesiyo kiyanne ounta thama bn ... uba kelinma lawyer kenek allala porata wade bara diyan ethakota chance ekak thiyenawa machan. geni thama devose karala nane neda bn .. ubata wade karanna lesi dan .... danma wadeta behepan machan geni ithin mkda bn kiyanne . genita ara minihawa onelu da?????
     

    =-Siyumi-=

    Member
    Jun 28, 2013
    118
    7
    0
    lankawata awema nati wenna ba,
    because
    middle east wala job karana kota aniwaryen every 2 years or 3 years ratin pitata gihin enna one rule ekak tiyenawa mama danna widiyata. anit eka dubai wala godak companies every year or every 2 years tamange ratata gihilla enna free air ticket ekak denawa.

    dhennek marry karanne hamadama ekatama inna ne? Ithin salli nisa hari wena hethuwakata hari awurudu ganan daala yana eka waradi