2013 Jun 30 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔකේ ඉන්නේ ඇන්ටිලා ටික මාරු කරන්නේ කවදද? මම එක සැරයි ගියේ එපා උනා


    උන් සදා කල් මේකෙ ඉන්න ආපු උන් බන්...
    00020468.gif
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අපි මොනා කරන්නද බන්
    උන් අපිටත් සලකන්නෙ එහෙමනේ.. ලොල්
    සර්විස් 1 අවුල් නම් නම අහලා කම්ප්ලේන් කරපන්
    අපිට පැසෙන්ජර්ස්ලා වටිනවානේ!!


    මම ඔය කොම්ප්ලේන් සින් එක පස්සේ යන්නේ නැ.. දැන් යන්නේ එමිරටෙස්.. skywards silver ... ;)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මොලොරහක් නැ බන්.. හරියට උන්ගේ සල්ලි වලින් යනවා වගේ .. අපිට සලකන්නේ.. :angry:


    ඇබ්සලූට්ලි රයිට්...
    වයි කාන්ට් යු මේක් අ කම්ප්ලේන්...
    :cool: