|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මේ නෙට් එකේ කොළපාට ඉබ්බො එක්කෙනෙකුගෙවත් පින්තූරයක් දාල නැති හැටි
    :P turtle gahuwama okkoma enne sea turtle la
    gon suddo and ungo gon basawa api wage ibba kasbawa kiyanna epai :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    meyage ara diyaweldammonawada badilada danne na...eth ehema paatak nam na

    Baby_Turtle_by_RosemadderReal.jpg

    එහෙම බැඳිල වෙන්න විදියක් නෑ මං හිතන්නෙ. සමහර විට එයා කාපු දෙයක් නිසා ඒ වගේ පාටක් අරගෙනද දන්නෙ නෑ. ඒ වගේ ජාතියක් ඇති එක්කො අපි නම නොදන්නව වුණාට.

    ඔය වගේ අයනම් ඉන්නව. එත් ‍ඔයාගෙ ඉබ්බගෙ ඒ වගේ වයිරම් නෑ නේද? මං ඊයෙත් බැලුව අදත් දැන් බැලුවට එක එක කීවර්ඩ් දාල ඒ වගේ තද කොළපාට ඉබ්බෙක්ගෙ එක පින්තූරයක්වත් නැහැනෙ ආසාවට.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :P turtle gahuwama okkoma enne sea turtle la
    gon suddo and ungo gon basawa api wage ibba kasbawa kiyanna epai :P

    :rofl: ow ow sea green turtles la thamai enne. man color eka, country eka vage eka eka vidiyata search kalaa. eeth na hambune thaama.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Baby_Turtle_by_RosemadderReal.jpg

    එහෙම බැඳිල වෙන්න විදියක් නෑ මං හිතන්නෙ. සමහර විට එයා කාපු දෙයක් නිසා ඒ වගේ පාටක් අරගෙනද දන්නෙ නෑ. ඒ වගේ ජාතියක් ඇති එක්කො අපි නම නොදන්නව වුණාට.

    ඔය වගේ අයනම් ඉන්නව. එත් ‍ඔයාගෙ ඉබ්බගෙ ඒ වගේ වයිරම් නෑ නේද? මං ඊයෙත් බැලුව අදත් දැන් බැලුවට එක එක කීවර්ඩ් දාල ඒ වගේ තද කොළපාට ඉබ්බෙක්ගෙ එක පින්තූරයක්වත් නැහැනෙ ආසාවට.

    meya thamai eyageth pita mewage thama ..meya ge wistara monada :yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    tortoise babies :P
    The use of the terms turtle, tortoise, and terrapin is not straightforward.[34][35] All animals with a shell and backbone are classified as turtles, and the word turtle is used to describe all members.[36][37] In general use, the term tortoise usually refers to any land-dwelling turtle,[37] although in Great Britain, tortoise refers to any turtle other than a sea turtle,[35] and scientifically tortoises are the Testudinidae family, only one of the 14 extant turtle families.[38] Terrapin is an Algonquian word for turtle and usually refers to small, edible, hard-shell turtles found in aquatic or brackish waters.[35][36]

    dan thama watahune :P
     
    Status
    Not open for further replies.