මුංදැලා කියනවා දෙමළ මිනිස්සුන්ට ලංකාවේ සාධාරණයක් නැ කියලා,හැබැයි මුංදැලා මේ ටික කියන්නෙ ලංකාවේ ජිවත් වෙමින් නෙමෙයි,ලංකාවේ දෙමළ මිනිස්සුන්ට දෙමළ උනු පලියට වෙන අසාධාරණයක් නැ,ඔවුන්ට කිසිම අපහසුතාවයකට ලක් වෙන්න සිදු වෙන්නෙත් නැ (උනා නම් එ යුද්ධ කාලේ)-ලංකාවේ සිංහල මිනිස්සුන්ට කියලා දැන් තියන විශේෂත්වය මොකක්ද දන්නෙ නැ-අනේ මගේ කට...
70% වඩා මේ රටේ ඉන්නෙ සිංහලයෝ,තව 4% විතර සිංහල භාෂාව තමුන්ගේ මව් භාෂාව හැටියට සලකන කොටසකුත් ඉන්නවා එහෙව් එකේ දෙමළ භාෂාවත් මේ රටේ නිල භාෂාවක් කරලා තියෙන්නෙ-වෙන රටකනම් කියටවත් මෙහෙම කරන එකක් නැ-ජාතික භාෂාවක් කරත් නිල භාෂාවක් කරන්නෙ නැ,දැන් මෙයාලට පාර්ලිමේන්තුව නියොජනය කරන්න තහනමක් එහෙම තියනවද නැ නේ,එතකොට ලංකාවේ කොහෙවත් ජිවත් වෙන්න වෙළඳම් කරන්න එහෙම තහංචි තියනවාද නැ නේ-එහෙම තියනවා නම් තියෙන්නෙ සිංහලයෝන්ට විතරයි,එවා මුං දන්නෙ නැ...
මේ රටේ සිංහලයෙක් වෙලා ඉපදුනා කියලා දැන් ඇති විශේෂත්වයක් නැ,එක සිංහල අපි දන්නෙ...
මම මේ ලඟදි ප්‍රසිද්ධ තරු පංතියේ හොටලයක තිබුනු උත්සවයකට ගියා-මගේ ඉදිරියෙන් හිටපු කාන්තාව සිංහලෙන් ඇය සිටිය යුතු ශාලාව ගැන එහි සිටි නිළධාරියෙක්ගෙන් විමසුවා-එවිට එ සුනඛ පුත්‍රයා එ කාන්තාව අමාරුවේ දමමින් එයට ඉංග්‍රිසි බසින් පිලිතුරු දුන්නා-ඇය එ අවස්ථාවෙදි ලොකු අපහසුතාවයකට ලක් වුනා,මම එය ඇයගේ මුහුනෙන් දුටුවා-ඔන්න අද සිංහලයාටත් සිංහල භාෂාවට වෙලා තියන රංගේ,මෙවාගේ ගෙරි ගස් සුනඛයෝ තමයි දැන් වැඩි පුර ඉන්නෙ...
මුං හදන්නෙ අයෙත් පරණ කුණු ගොඩවල් අවුස්සලා අපේ රටට කෙලින්න...



