සහෝ පුලුවන්නම් අතුල අධිකාරිගේ ''මගේ කියා ඈත් වෙලා'' සෝන්ග් එක දෙන්න..
පට්ට සෝන්ග් එක.

සහෝ පුලුවන්නම් අතුල අධිකාරිගේ ''මගේ කියා ඈත් වෙලා'' සෝන්ග් එක දෙන්න..

ඔකේ music කරපු බුවා පට්ට. රදීශ වැන්දබොන... බුවාට සෑහෙන හොඳ අනාගතාක් තියෙනවා....ඔව් මචන් දැන් අතුල පට්ට සිංදු ටිකක් කරනවා
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
ආන් මාරු මාරු .... හරියට නම කිව්වා..![]()
අනික් හැම එකම මෙලන් මෙලන් ගානවා ... මෙලාන් කියන්නේ 1000න් 1යි
Thanks වේවා
![]()




අනේ මම මෙලාන් අප්පා
මෙලන් නෙවෙයි 

