2013 Jul 01 - ElaKiri Radio ! - Kalasa with rocat90

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1006261_441350972630850_1720599241_n.jpg

    :eek: මු බලපන්කො... 10ට ගණන් කරන්න බැ වගේ ඉන්නේ :angry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔව් මචන් දැන් අතුල පට්ට සිංදු ටිකක් කරනවා
    ඔකේ music කරපු බුවා පට්ට. රදීශ වැන්දබොන... බුවාට සෑහෙන හොඳ අනාගතාක් තියෙනවා....
     

    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    ආන් මාරු මාරු .... හරියට නම කිව්වා.. :D :D අනික් හැම එකම මෙලන් මෙලන් ගානවා ... මෙලාන් කියන්නේ 1000න් 1යි :( Thanks වේවා :love:

    මාරු කියලා කිව්වා විතරයි අයේ කිව්වනේ මෙලන් කියල :angry::angry::angry::angry::angry: අනේ මම මෙලාන් අප්පා :( මෙලන් නෙවෙයි :(

    :D:D