මමත් ආව රේඩියෝ එකට... මම පළවෙනි පාරට තමා රේඩියො එකට සෙට් වෙන්නෙ...
මමත් ආව රේඩියෝ එකට... මම පළවෙනි පාරට තමා රේඩියො එකට සෙට් වෙන්නෙ...
හ්ම්.... ඔව් ඔව් උබලව මේකට අනුගතකරන්න ඕන.. ගහපන් දණ ...
ඇයි මම අලුත් නිසාද මෙහෙම කරන්නෙ...![]()
![]()
ජයනාත අයියේ මේ ඇවටර් එකේ ඉන්නේ අපි රජ ඉබ්බෝ එකේ ඉන්න ''රාජා අයියා'' නේද..



සුභ රාත්රියක් වේවා මචෝ !සුබ පතපු හැමෝටම තැන්කු.. මම යනවා මචන්ලා.... හැමෝටම රෑට හීනෙන් යක්කු පෙනේවා
රජ ඉබ්බන්ට කරන අපහාසයක් මේක![]()



