අනිවා!yaluwa mekanam elakiri wedak.digatama liyanna.Good luck!







කෝ කවුරුවත් නෑනේ අප්පා? බම්ප් බම්ප් වත් දීහල්ලාකෝ!
මීළඟට මම ඔබ වෙත ගෙන එන්නේ "සිතුවමේ මංකොල්ලය" කතාවයි. එතෙක්, දැනට ඔබ වෙතට ගෙන ආ හිස් වූ ගව ඔරුවේ වික්‍රමය කතාව පිලිබඳ ඔබේ අදහස් දක්වන්න.
උඹලා තවම මාව දැකලා නැහැ නේ ද? ඔන්න ඉන්නවා මම. හොඳට බලා ගනිල්ලා! ඉන්නවා නේ ද නිකම් හත්තිලව්වට ගහපු කලාබරයා වගේ? ඈ? හූ ඈ!
![]()
me kathawa lassanai.anith katha tikath ikmanata liyanna.Good luck! ethakota shirlock holms ta tarzan hambawenne mona kathaweda? a kathawath ikmanata liyanna.






ඒක ටිකක් තියරි පැත්තට බරයි. හෝම්ස් කතාවල එන චරිතයන්ගේ චරිත ලක්‍ෂණ සහ ඒවායේ සැඟවුණු අරුත් ගැන කරපු ශාස්ත්‍රීය විවරණයක් තමයි ඒක. (නැතුව කොල්ලෝ ගහන ඉස්ටෝරියක් නෙවෙයි ඈ! හූ ඈ! තොපි හිතුවා නේ ද කොලු සීන් එකක් කියලා.) 


ඒක ට්‍රාන්ස්ලේට් කොරාන්නේ උඹලා කැමති නම් විතරයි. ඒක පබ්ලිෂ් කරගන්න නම් සන්නස්ගල සර්ගේ සංහිඳ පබ්ලිකේෂන්ස් එකට තමයි යන්න වෙන්නේ. (නම අජපල් නේ!)



අනේ බං, ෆොටෝ එකේ මගේ ඇඩ්රස් එක නෑ නේ මචෝ!.elakiri elakiri.dan ithin sahowa dakala thiyena hinda kathawa magadi nawaththuwoth gedaratama hoyagena enna puluwan..hi....hi....digatama liyanna.
අනේ බං, ෆොටෝ එකේ මගේ ඇඩ්රස් එක නෑ නේ මචෝ!.
ටාර්සන් ව හම්බ වෙන්නේ නම් "ෂර්ලොක් හෝම්ස් සහ ටාර්සන්ගේ වික්‍රම" කියන කතාවේ. ඒක ටිකක් දිගයි. පිටු දෙසීයක් විතර දිග නව කතාවක් කිව්වොත් හරියට ම හරි.
ඒකෙන් පස්සේ එනවා "ෂර්ලොක් හෝම්ස් සහ සුමාත්‍රාවේ යෝධ මීයා" පොත.
ඊට පස්සේ එනවා "ෂර්ලොක් හෝම්ස් සහ සිල්ක් නිවසේ වික්‍රමය" පොත.
ඊට පස්සේ එනවා "මොරියාටි ආපසු එයි" කියන පොත.
"ෂර්ලොක් හෝම්ස් කොලුකාරයෙක් ද?" කියලා පොතක් තියෙනවා.ඒක ටිකක් තියරි පැත්තට බරයි. හෝම්ස් කතාවල එන චරිතයන්ගේ චරිත ලක්‍ෂණ සහ ඒවායේ සැඟවුණු අරුත් ගැන කරපු ශාස්ත්‍රීය විවරණයක් තමයි ඒක. (නැතුව කොල්ලෝ ගහන ඉස්ටෝරියක් නෙවෙයි ඈ! හූ ඈ! තොපි හිතුවා නේ ද කොලු සීන් එකක් කියලා.)
ඒක ට්‍රාන්ස්ලේට් කොරාන්නේ උඹලා කැමති නම් විතරයි. ඒක පබ්ලිෂ් කරගන්න නම් සන්නස්ගල සර්ගේ සංහිඳ පබ්ලිකේෂන්ස් එකට තමයි යන්න වෙන්නේ. (නම අජපල් නේ!)
මෙව්වා වෙන වෙන ම ත්‍රෙඩ් හැටියට දාන්නේ. මම මයි කවර් ආර්ට් අඳින්නේ. හොඳ ද?