Drunken Lankan cricketer tried to open aircraft cabin door at 35,000ft

toiya

Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    http://mirror.lk/sinhala/news/9917-ramitha-airplane
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු විසින් බ්‍රිටිෂ් එයාවේස් ගුවන් යානයක් අඩි 35,000 ක් ඉහළ අහසේ පියසර කරමින් සිටියදී වැසිකිළියක් සොයා යානයේ කුටීර දොරටුවක් විවෘත කිරීමට උත්සහ දැරීමත් සමඟ මගීන් අතර කලබලකාරී තත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වේ.

    මෙම ක්‍රීඩකයා රමිත රඹුක්වැල්ල බව 'ශ්‍රී ලංකා මිරර්' වෙත වර්තා වේ.

    බ්‍රිතාන්‍යයේ ඩේලි ටෙලිග්‍රාෆ් වාර්තා කරන ආකාරයට මෙම ක්‍රීඩකයා විනාඩි දෙකක් පමණ දොර ඉදිරියට හා පසුපසට තල්ලු කරමින් එය විවෘත කිරීමට දැඩි උත්සාහයක යෙදී ඇත.

    මෙම සිදුවීම සිදුව ඇත්තේ කොදෙවුව්න්ට එරෙහිව පැවති තරඟයෙන් අනතුරුව ශාන්ත ලුෂියා සිට ගැට්වික් දක්වා සිදුවූ ගුවන්ගමනක් අතරතුරේදීය.

    මෙම සිදුවීම නිසා බියට පත්වූ 26 හැවිරිදි චාලීන් ෆ්රැන්සිස් නැමැති මගියෙකු බ්‍රිතාන්‍යයේ ඩේලි ටෙලිග්‍රාෆ් වෙත පවසා තිබුනේ මෙවැන්නකි.

    ' ඒක හරිම බියජනකයි. ඔහු එකවරම පැමිණ කිහිපවරක්ම දොර අරින්න උත්සහ කලා. මෙය විනාඩි කිහිපයක් යනතුරු එලෙසම පැවතුනා. ඔහු ඉතා වැර යොදමින් අදිමිනුයි හිටියෙ.'

    'ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන් කිහිප දෙනෙක්ම ඔහුට නවත්වන්න කියල ඉල්ලීම් කලා.කෙනෙක් කිව්වා ඔවුන් යානයට ඇතුල් වීමට පෙර පැය 4ක් පමණ මත්පැන් පානය කලා කියලා.'

    'ගුවන් සේවිකාවන් දුවගෙන ඇවිත් ඔහුව පාලනය කරන්න උත්සාහ කළා. එක හරිම බියජනකයි.ඔහු ඉතාමත් බීමත් හෝ තෝන්තු ගතියකින් තමයි හිටියෙ'.

    ෆ්රැන්සිස් මහත්මිය තවදුරටත් පැවසුවේ අදාල සිදුවීම යානය ගුවන්ගත කර පැය 6කින් සිදුවූ බවත්, ඔහු සිය දේශයේ නම කහ පැහැ අකුරුවලින් මුද්‍රිත නිල් පැහැ පෝලෝ ෂර්ට් හැඳ සිටි ක්‍රිකට් ක්‍රීඩකයන් අතර සිටි බවයි.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    A team eka ekak ban karala thiyanna , me list eka innawa oya wade karapu kena :D:rofl:

    Squad: Dimuth Karunaratne (capt), Angelo Perera (vice-capt), Ashan Priyanjan, Kithuruwan Vithanage, Kaushal Silva, Niroshan Dickwella, Udara Jayasundera, Chaturanga de Silva, Malinda Pushpakumara, Tharindu Kaushal, Suranga Lakmal, Madura Lakmal, Lahiru Gamage, Ishan Jayaratne, Vimukthi Perera.

    :no::no: squad එකේ නම තිබ්ලා නැ එත් කවුරු හරි Injured වෙලා හරි වගේ සීන් එකක් නිසා West Indies ගිහිල්ලා තියනවා

    Bat & Bowl Team Opposition Ground Match Date Scorecard
    1/31, 22 Sri Lanka A v W. Indies A St George's 27 Jun 2013 LA
    1/44, 2 Sri Lanka A v W. Indies A St George's 25 Jun 2013 LA

    කෙහෙලියගෙ පුතා මීට කලිනුත් බඩුවක් ගහලා මාට්ටු වුනා නේද :P අනේ මන්දා බං

    Muuwa yewwe one days and t2o walata, A team eke unofficial test gahapu 4 k gennala, moota place ekak denna oni nisama munwa yewwa, moota wada hondata gahana ewun ooni tharam indeddi, anika thamay jayasooriyath pahugiya sri lanka tour ekata meyawa demma, media eken ahanakota kiwwe, cricket gahanna dakshathawaya witharak thibila madi wasanawath thiyenna oni kiyala, kohomada jayasooriyage asnwer eka.
    moo under 20 Sri lanka team eke innakota, uge hotel room ekakata russian baduwak genalla mattu una, hari nam ehema ekak karoth aniwaryayenma discipline action ganna oni, eeth moo kehiliyage putha nisa mokuth kare ne, Moo royal giye, uge last year ekedi, moo thamay dailynews most popular school cricketer une, kohomada dannawada? thaththa media minister welane hitiye, lake house eke okkoma paththara tika uge gedarata yawala.. onna ooka thaththwe.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    update

    Sri Lanka ‘A’ Player Incident

    Further to the Media reports relating to an incident that took place today involving a Sri Lankan Player, Sri Lanka Cricket wishes to announce that it is disappointed to hear of such an incident & SLC will discuss with the Manager of Sri Lanka ‘A’ Team.
    An inquiry will be conducted based on the Managers Report and disciplinary action will be taken on the player concerned if found guilty.

    SLC
     
    අපෝ මේ කාලකන්නි දේශපාලනය ක්‍රිකට් වලට ගාවාගෙන ඒකත් නැත්තටම නැති කරන්න හදනවා :angry::angry:
     
    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    update

    Sri Lanka ‘A’ Player Incident

    Further to the Media reports relating to an incident that took place today involving a Sri Lankan Player, Sri Lanka Cricket wishes to announce that it is disappointed to hear of such an incident & SLC will discuss with the Manager of Sri Lanka ‘A’ Team.
    An inquiry will be conducted based on the Managers Report and disciplinary action will be taken on the player concerned if found guilty.

    SLC

    1010642_409518539162415_1365578089_n_zpse6f525bf.jpg

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    http://mirror.lk/sinhala/news/9917-ramitha-airplane
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු විසින් බ්‍රිටිෂ් එයාවේස් ගුවන් යානයක් අඩි 35,000 ක් ඉහළ අහසේ පියසර කරමින් සිටියදී වැසිකිළියක් සොයා යානයේ කුටීර දොරටුවක් විවෘත කිරීමට උත්සහ දැරීමත් සමඟ මගීන් අතර කලබලකාරී තත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වේ.

    මෙම ක්‍රීඩකයා රමිත රඹුක්වැල්ල බව 'ශ්‍රී ලංකා මිරර්' වෙත වර්තා වේ.

    බ්‍රිතාන්‍යයේ ඩේලි ටෙලිග්‍රාෆ් වාර්තා කරන ආකාරයට මෙම ක්‍රීඩකයා විනාඩි දෙකක් පමණ දොර ඉදිරියට හා පසුපසට තල්ලු කරමින් එය විවෘත කිරීමට දැඩි උත්සාහයක යෙදී ඇත.

    මෙම සිදුවීම සිදුව ඇත්තේ කොදෙවුව්න්ට එරෙහිව පැවති තරඟයෙන් අනතුරුව ශාන්ත ලුෂියා සිට ගැට්වික් දක්වා සිදුවූ ගුවන්ගමනක් අතරතුරේදීය.

    මෙම සිදුවීම නිසා බියට පත්වූ 26 හැවිරිදි චාලීන් ෆ්රැන්සිස් නැමැති මගියෙකු බ්‍රිතාන්‍යයේ ඩේලි ටෙලිග්‍රාෆ් වෙත පවසා තිබුනේ මෙවැන්නකි.

    ' ඒක හරිම බියජනකයි. ඔහු එකවරම පැමිණ කිහිපවරක්ම දොර අරින්න උත්සහ කලා. මෙය විනාඩි කිහිපයක් යනතුරු එලෙසම පැවතුනා. ඔහු ඉතා වැර යොදමින් අදිමිනුයි හිටියෙ.'

    'ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන් කිහිප දෙනෙක්ම ඔහුට නවත්වන්න කියල ඉල්ලීම් කලා.කෙනෙක් කිව්වා ඔවුන් යානයට ඇතුල් වීමට පෙර පැය 4ක් පමණ මත්පැන් පානය කලා කියලා.'

    'ගුවන් සේවිකාවන් දුවගෙන ඇවිත් ඔහුව පාලනය කරන්න උත්සාහ කළා. එක හරිම බියජනකයි.ඔහු ඉතාමත් බීමත් හෝ තෝන්තු ගතියකින් තමයි හිටියෙ'.

    ෆ්රැන්සිස් මහත්මිය තවදුරටත් පැවසුවේ අදාල සිදුවීම යානය ගුවන්ගත කර පැය 6කින් සිදුවූ බවත්, ඔහු සිය දේශයේ නම කහ පැහැ අකුරුවලින් මුද්‍රිත නිල් පැහැ පෝලෝ ෂර්ට් හැඳ සිටි ක්‍රිකට් ක්‍රීඩකයන් අතර සිටි බවයි.

    ආඩම්බරයි බන් මේව අහන කොටත්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මතකනේ තාත්තත් හොර ෂොට් එකකට ඕස්ට්‍රේලියාවේ ගිහින් හෝටලේ බැල්කනියෙන් හොර ගෑනිගේ කාමරේට රින්ගන්ඩ ගිහින් වැටිලා කකුල් කඩා ගත්තු හැටි. ඔය කලින් හිටපු අනුරුද්ධ රත්වත්තේ කකුල කඩාගත්තේ හොර ගෑනියෙක්ව බලන්ඩ ගිහින් වාහනේකට හැප්පිලා නැතුව යුද්දෙදි නෙමේ. :D:D:D