WWE Payback

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    images

    පහුගිය දවසක තිබුන WWE Payback මැච් ටික බලන්න පුළුවන් ලින්ක් එකක් දෙන්න පුලුවන්ද......? ඊයේ MAX TV එකේ පෙන්නයි කියලා බලාගෙන හිටියට පෙන්නුවේ නෑනේ.......

    මට ගොඩක්ම ඕනේ මෙන්න මේ දෙන්නගේ 3 Stages In Hell මැච් එක බලන්න.......

    20130520_ep_payback_cenaryback_homepage.0_standard_352.0.jpg
     
    • Like
    Reactions: sdlrs6

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    oka dan parnai ne enna thiyna alut eka mony in the bank

    පරණ එකත් බලලා ඉන්නේපැයි බං......

    මගේ හිතේ අමාරුව හොඳ වෙන්න ආසාවට අර ෂිල්ඩ් එවුන් අම්බානක කන්නේ නෑ නේ..... හොරවැඩක් කරලා හැමදාම දිනනවා........ :baffled:
     
    • Like
    Reactions: Kasunrock619