machanla INTEREST RATES eka wadima saving account eka denne saha wiswasawantha mona bank eken ?
eeta amatharawa job eken ena salli tika daganna hoda ekath kiyapalla
මට කියපන්ලා හොදම් INTEREST RATES එකක් saving account වලට දෙන්නේ මොන බැංකුවද කියල
fix deposit නොවයි ..
ඔය අර සෙල්ලම් මේ සෙල්ලම් දාල ( මම එහෙම කිව්වේ ඔය සම්පත් එකේ double s Bonus ඇඩ් වෙලා )
එතකොට ඔය තව එක එක සෙල්ලන් දාල අනිතිමට අව්රුද්ද ඉවර් උනාම වැඩිපුර ගන්න පුළුවන් accountඑක දෙන්නේ මොන බැංකුවෙන් ?

Last edited:

Saving onama nam Ppls bank danna. Customer service nam slow a unata ithin anith bank wala fast una kiyala apita laabayak naha ne