nikini wessa movie eka dowanload karaganna vidiyak kiyapankoo

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    යකෝ උබල වගේ උන් හින්ද තමයි ලංකාවේ Film industry එකට හෙන ගැහිලා තෙයෙන්නෙ..මචං ඔය 2.50 ෆිල්ම්ස් නම් download කරගෙනේ බැලුවට කමන්නැ but මේවගේ හොද ෆිල්ම්ස් අනිවා හෝල් එකෙන් බලපන්...එතකොට උබ ලංකාවේ Film industry එක ගොඩ දන්න රුපියලකින් හරි සප් එකක් දීල තියනවා කියල හිතහදා ගන්න පුලුහන්...
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    gihin balapan machan :D 150k yai :)

    owa dowenload karana nisa karana minissunta wale wal na eka man hithanne hoda film ekak awards labuna so ee wage film hadana ayawa dirimath karanna one :)

    english ewa nam download thama :P heee hodama ewa hall eke ;) :D

    jaya wewa