Brand new gannada? Used ekak gannada? Oya pic eke thiyennenam mazda ekak mazda eka ganna epa gannawanam nissan eka ganna. fual nam niyameta karanawa. eath used ekak nam hoyanne okata wada townace LOTO model eka hodai gedara pawicchiyata

mazda bongo = nissan vanette
eth label eka NISSAN ekak ganna eka hondai... wikunanakota lesiy![]()
mazda eka market adui. dekama ekama wage thamai eath podi podi wenaskam thiyenawa..

oya sinha muuna kiyana model eka ne pute
Brand new gannada? Used ekak gannada? Oya pic eke thiyennenam mazda ekak mazda eka ganna epa gannawanam nissan eka ganna. fual nam niyameta karanawa. eath used ekak nam hoyanne okata wada townace LOTO model eka hodai gedara pawicchiyata

පාවිච්චියට හොද වාහනයක් ඕක. මාත් අවුරුදු 04ක් තිස්සේ Nissan Vanette ප්ලාස්ටික් බෆර් මොඩ්ල් එකක් පාවිච්චි කරනවා. සර්විස් එකකදී ෆිල්ටර් මාරු කරනවා ඇරෙන්න වෙන දෙයක් කරලා නෑ මේ වෙනකන්ම. රේඩියේටර් එකේ වතුර වුනත් සර්විස් එකෙන් අනිත් සර්විස් එක වෙනකන් අඩු වෙන්නේ නැහැ. හැබැයි ඕකට ඇලෝවීල් දාලා මොඩිෆයි කරන්න යන්න එපා. මැද්දේ තියෙන දොර අරින්න වහන්න අමාරු වෙනවා. අපෝස්ටින් එක පිටිපස්සේ ටයර් එකේ ඇතිල්ලෙන්න ගන්නවා.

ඇයි මචං ඒක විකුණන්න අමාරුයිදඅපි සාමන්යයෙන් වාහනයක් අවුරුදු 2-3කට වැඩිය තියාගන්නේ නෑ මචන්,
හැබැයි 2004 ගත්ත ඔය මොඩල් වැන් 1ක නම් තාමත් තියන් ඉන්නවා
ඔයිල්, ෆිල්ටර් මාරු කලා ඇරෙන්න වෙන නම් ලොකු කේස් මොකවත්ම ආවේ නෑ