මම අලුත් (I'm new)

Bart Simpson

Member
Jul 5, 2013
34
2
0
අයියේ.. අක්කේ.. නංගියේ.. මල්ලියේ ....ඔන්න මම අද එළකිරි පව්ලට එකතු උනා...

අලුත් නිසා මට නිකන් මොකද්ද වගේ :confused:... මොනවා උනත් එළකිරි අයියල අක්කලා නංගිලා මල්ලිලා ටිකක් එළකිරි එකෙන් හඳුනා ගන්න ලැබේවි කියල හිතනවා.
.
:D:D


;);)
 

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Bart Simpson
    user_online.gif





    ඔන්න මගේ වෙල්කම් එකත් එක්ක 7රේප් කුත් දුන්න. හොදට නම අරක්ශාකරන් ඉනඩ ඕනෑ හරිය:D ;)
     

    Bart Simpson

    Member
    Jul 5, 2013
    34
    2
    0
    WELCOME to Elakiri!!

    Glad to be here bro ! and thanks for the reps :)

    onna mamath elakiriyata godawuna.. kaath Aaaaayubowan kiwwa ehenam

    Ayaayubowan Sahodaraya ! :yes:

    Bart Simpson
    user_online.gif





    ඔන්න මගේ වෙල්කම් එකත් එක්ක 7රේප් කුත් දුන්න. හොදට නම අරක්ශාකරන් ඉනඩ ඕනෑ හරිය:D ;)

    අප්පා මොකට කරදර උනාද මන්ද :D.. බොහොම ස්තුතියි සහෝදරයා ! :) ඔව් ඔව් එහෙම ඉන්න තම කල්පනාව. වරදක් කලොත් කියල දෙන්න හරිය. :)
     
    Last edited: