Virat Kohli Drives Chris Gayle around Delhi in his Audi R8

Bart Simpson

Member
Jul 5, 2013
34
2
0
මුගේ සැලරි එක ඩොලර් මිලියන 7.1 කියන්නේ (Forbes) :yes:...ඒක නිසා මූට AUDI R8 ගන්න එක ගේමක් නෑ.. මිලියන ගණන කෙසේ වෙතත් මුගේ ඔලුව නම් හරියට බිලියනයර් කෙනෙක් වගේ..මට නම් පෙන්න බෑ.. කෝලි කුට්ටුවා :angry:
 
AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මුගේ සැලරි එක ඩොලර් මිලියන 7.1 කියන්නේ (Forbes) :yes:...ඒක නිසා මූට AUDI R8 ගන්න එක ගේමක් නෑ.. මිලියන ගණන කෙසේ වෙතත් මුගේ ඔලුව නම් හරියට බිලියනයර් කෙනෙක් වගේ..මට නම් පෙන්න බෑ.. කෝලි කුට්ටුවා :angry:

    :yes::yes::yes:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මුගේ සැලරි එක ඩොලර් මිලියන 7.1 කියන්නේ (Forbes) :yes:...ඒක නිසා මූට AUDI R8 ගන්න එක ගේමක් නෑ.. මිලියන ගණන කෙසේ වෙතත් මුගේ ඔලුව නම් හරියට බිලියනයර් කෙනෙක් වගේ..මට නම් පෙන්න බෑ.. කෝලි කුට්ටුවා :angry:

    මටත් එහෙමයි ......
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    ඉස්සරහා බොනට් එකෙන් නේ බඩු ටික ගත්තේ ? :baffled: මෙකේ එන්ජිමත් පිටි පස්සෙන් ද තියෙන්නේ :confused::sorry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    මු කාර් එක නවත්තල කව්රු හරි දොර අරිනකන් බලන් ඉන්නවා. මුගේ කුණු කමට කව්රුත් මුගේ දොර අරින්නේ නැ. ගේල් හේ නං දොර නිකන් ම ඇරෙනවා :rofl::rofl::rofl: :lol:

    පඩ කෝලි
     
    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    කෝලි කුට්ටුවා..
    0002031F.gif
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඉස්සරහා බොනට් එකෙන් නේ බඩු ටික ගත්තේ ? :baffled: මෙකේ එන්ජිමත් පිටි පස්සෙන් ද තියෙන්නේ :confused::sorry:

    :yes:Lamborghini Gallardo කාර් එකේ තියෙන තියන එන්ජින් එකම තමා audi R8 එකෙත් තියෙන්නේ..පිට විතරයි වෙනස්.:cool:

    dm_audi_r8_lamborghini_gallardo_driving.jpg