ඔව් මචං ඒක හරි, ඩ්‍රයිව් කරද්දි උණත් දෙපැත්තෙ කන්නාඩි වලට අමතරව නිතරම Center mirror එකෙනුත් බලල ඉස්සර කරද්දි එහෙම කරනවනම් ගොඩක් අනතුරු වලක්වගන්න පුළුවන්අනික වාහනෙ පාරට දාද්දි කන්නාඩියෙන් බලනවට අමතරව බෙල්ල පොඩ්ඩක් හරෝල ඔලුව දාල පොඩ්ඩක් බලල වාහනෙ පාරට දාන්න... මොකද සයිඩ් කන්නාඩි වල බ්ලයින්ඩ් ස්පොට් එකක් තියනව...

[FONT="]හැබැයි ඉස්සරහින් වාහනයක් එනකොට [/FONT]Dim [FONT="]කරන්නත් අමතක කරන්න එපා කුකුලනි. [/FONT]
ගොඩාක් උන් ඕක අමතක කරනව බං රෑට වාහන එලවනකොට...
ඉස්සරහ එකා කන්දක් නැගගෙන එද්දි එහෙම හෙඩ් ලයිට් සෙට් උනාම ඉතින්..!@#$%^^&&*(
++5
ඉස්සර මන් හිතන් හිටිය වාහනයක් ගත්තම 1000w විතර වෙනම Flash Light එකක් සෙට් කරගන්නව කියල ඩිම් නොකරන උන්ට ගහන්න 
ඒ වගේම තමයි පුළුවන් සෑම විටම අනික් රියදුරන් ගැන හොද අවදානෙකින් සහ අවබෝදයක් ඉන්න එක, මේක ලේසි වැඩක් නෙමෙයි ඒත් Experience එකත් එක්ක සෑහෙන්න දියුනු කරගන්න පුළුවන් හැකියාවක් ඒක. එතකොට පුළුවන් අපිට ඉදිරියෙන්, පිටුපසින් සහ පැති වලින් එන වාහන ඊලග මොහොතේ කුමක් කරාවිද යන්න දල අදහසක් ගන්න. ඒකෙන් පුළුවන් සෑහෙන්න අනතුරු වලක්වගන්න. හැබැයි ඉතින් මෝල තදවෙච්ච පිස්සු හුයන්නල කරන්නෙ මොකක්ද කියලනම් අපිට තියා ඌටවත් හිතා ගන්න බෑ.
[FONT="]හැබැයි ඉස්සරහින් වාහනයක් එනකොට [/FONT]Dim [FONT="]කරන්නත් අමතක කරන්න එපා කුකුලනි. [/FONT]
ගොඩාක් උන් ඕක අමතක කරනව බං රෑට වාහන එලවනකොට...
ඉස්සරහ එකා කන්දක් නැගගෙන එද්දි එහෙම හෙඩ් ලයිට් සෙට් උනාම ඉතින්..!@#$%^^&&*(
++5
ඉස්සරහ හෙඩ් එක වැදිලා ඊයේ පෙරේදා දවසකත් ජුබිලිකණුවෙදි පට ප්පාර පැනපු ඩයල් එකක් පෙනුනේ නෑ... වැදුනා නම් කවුද වැරදිකාරයා.. 
අනික වාහනෙ පාරට දාද්දි කන්නාඩියෙන් බලනවට අමතරව බෙල්ල පොඩ්ඩක් හරෝල ඔලුව දාල පොඩ්ඩක් බලල වාහනෙ පාරට දාන්න... මොකද සයිඩ් කන්නාඩි වල බ්ලයින්ඩ් ස්පොට් එකක් තියනව...
![]()
![]()

ඊයෙත් බට්ටි කාරයෙක් වංගුවක රෝංසයිඩ් ඇවිල්ලා මගේ බෆර් එකේ විතරක් යන්තං ගෑවිලා බේරුනා. ඒත් මම කල්පනාවෙන් ගිය නිසා නැත්තං අද ඌ මෝචරියේ, මම කූඩුවේ.
මගේ කාර් එකේ බෆර් එකේ නම් කලු පාට ටිකක් ගෑවිලා විතර. උගේ නම් වාහනේට රුපියල් 5000 විතර පාඩුවක් වෙන්න ඇති. මගෙන් අහගත්තු බැනුම් ටිකත් ඌට අමතක වෙන එකක් නෑ.
වාහනේ තත්වේ බාල වෙනකොට ඒක එලවන එකාගේ මොලෙත් බාල වෙනවද කියල හිතෙනවා මුංගේ එලවිල්ල දැක්කම. 