ey credit card ekak ganne? monawata use karannada? ehema neththam credit card ekak thiyanawa kiyala show ekatada? mechchara kal credit card nethuwa hitiye kohomada? hadissiyema et credit card ekak oni wenne?

බැංකුවට වැඩිය ප්රශ්න උබ අහලානේ බං![]()
credit card nisa minissu amaruwe wetenawa dakinna kemathi ne ban, credit card kiyanne maranayak, maseta over Rs100000 ganna ekekata credit card awulak ne, hebey 50000 wada aduwen gannawa nam credit card ganna epa,
machan, to be frank dan CC ekak ganna hithuwe thaththage asaneepe nisa...
hadissiye salli gann awunoth... eekata...
ithin offers thiyena, rental adu , honda ekak baluwe eekai...
hmm valid reason ekak thiyanawa, mama nam use karanne sampath. ,
. ගන්නවා නම් හොඳට හිතලා ගන්න. වැදගත්ම දේ තමා කාර්ඩ් එක පාවිච්චි කරන්නේ මොනවටද කියන එක..
...අනිත් එක AMEX ඒක නම් නමට විතරයි
හැබැයි ප්රශ්නයක් නම් නෑ.. බිල් එක හරියට ගෙවනවා නම් කිසිම ගැටළුවක් නෑ..
දැනට තියෙන හැම Credit card එකකම රේට් එක 28%
