Olympus Has Fallen ( Patta Film Ekak )

amila@A2

Active member
  • Feb 11, 2010
    604
    45
    28
    Galle
    Olympus-Has-Fallen-2013-Bluray.jpg

    Menna Direct Link Eka
    http://mediaa.ahangfaa54.com/VIP/Movie/1392/Tir/06/Olympus Has Fallen 2013 [AhangFA].mkv

    Machanla Nikan Yanna Epa Hode............
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    පට්ට බොරු ටිකක් තියෙන්නෙ..

    ලොල්.. කැතම සිද්දිය කියන්නෙ අච්චර කට්ටක් කාල රට බේරාගෙන ජනාදිපති වත් පඩ දාගෙන බේරගත්ත එකාට හම්බෙන්නෙ හෑන්ඩ් ෂේක් එකක් විතරයි :rofl::rofl:

    සුපිරියට කරල තියනව මොනා උනත් ෆිල්ම් එක නම් :rolleyes:;)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ලොල් ගොඩ. බොරු නිමක් නැ.. වයිට් හවුස් එක ෆ්ලැට් වෙලා අන්තිමට කොල්ලා ජනාදිපතීව එක්කගෙන එලියට එනකොට එක බල්ලෙක් නැ දොරලග. ජනාදිපතිට වෙඩීත් වැදිලා එක ස්කොට් එකක් නැ ඇම්බ්වුලන්ස් එකක් එක්ක වයිට් හවුස් එක ඉස්සරහ. බොරුවෙ නිමක් නැ, මාස ගානකට කලින් presidential security එකෙන් අයින් උන එකා oval office එකෙ ජනාදිපතිගෙ emergency phone/com එකේ safe එක අරින පාස්වර්ඩ් එකත් දන්නවා.. අර මුලුන්ම එන කොරියන් ප්ලේන් එක යුදප්ලේන් එකක් කියලා හොදටම දැනගෙනත් US Jet fighter pilot Washington එනකන්ම unidentified aircraft එකක් කියලා බයිලා ගහනවා.. pistol එකකින් sniper එකෙකුට දුවන ගමන් වෙඩි තියනවා ඔලුවටම. හරියටම. හරි ක්‍රියාදාමයි.. ලොල්..
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Already watched, ane manda.. typical story, this time Koreans instead of Muslims.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ලොල් ගොඩ. බොරු නිමක් නැ.. වයිට් හවුස් එක ෆ්ලැට් වෙලා අන්තිමට කොල්ලා ජනාදිපතීව එක්කගෙන එලියට එනකොට එක බල්ලෙක් නැ දොරලග. ජනාදිපතිට වෙඩීත් වැදිලා එක ස්කොට් එකක් නැ ඇම්බ්වුලන්ස් එකක් එක්ක වයිට් හවුස් එක ඉස්සරහ. බොරුවෙ නිමක් නැ, මාස ගානකට කලින් presidential security එකෙන් අයින් උන එකා oval office එකෙ ජනාදිපතිගෙ emergency phone/com එකේ safe එක අරින පාස්වර්ඩ් එකත් දන්නවා.. අර මුලුන්ම එන කොරියන් ප්ලේන් එක යුදප්ලේන් එකක් කියලා හොදටම දැනගෙනත් US Jet fighter pilot Washington එනකන්ම unidentified aircraft එකක් කියලා බයිලා ගහනවා.. pistol එකකින් sniper එකෙකුට දුවන ගමන් වෙඩි තියනවා ඔලුවටම. හරියටම. හරි ක්‍රියාදාමයි.. ලොල්..

    බොරු ගොඩ තමයි බන්.. හැබැයි ඉතින් කම්මැලි කමක් නැතුව ෆිල්ම් එකම බලත හැකි එක හුස්මට.. අර හෙළි එද්දී එහෙම අන්තිමට.. හෙන අන්ර්යල් බන් හොදට බලහන්..

    වොර්ම් බොඩීස් බැලුවද.. එකත් ෆට්ට
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බොරු ගොඩ තමයි බන්.. හැබැයි ඉතින් කම්මැලි කමක් නැතුව ෆිල්ම් එකම බලත හැකි එක හුස්මට.. අර හෙළි එද්දී එහෙම අන්තිමට.. හෙන අන්ර්යල් බන් හොදට බලහන්..

    වොර්ම් බොඩීස් බැලුවද.. එකත් ෆට්ට

    Air Force One කියලා 90ගනන්වල ආපු ෆිල්ම් එකක් තිබුනා, ඒකත් ඔය ජනාදිපති පැහැර ගැනිමක් තමා.. ඒකෙත් ඇතුලෙ එකෙක් තමා හෙල්ප් එක දෙන්නෙ. මරන්නෙත් ඔය ක්‍රමේට තමා high rank උන්ව. වෙනස ඒක flight එකේ මේක white house එකේ. උබ කිව්වා වගේ බලන් ඉන්න ආසයි, බොරු උනත් ඇත්ත වගේ පෙන්නනවනෙ.. අන්තිමට් අත්පුඩි ගහන එකනම් ඇමෙරිකන් ඇක්ශන් ෆිල්ම් වල සාමාන්ය දෙයක්. ඔනම බොම්බයක් තත්පර 03-01 අතර කාලේ නවත්තපුවම බදාගෙන අත්පුඩි ගහන ආන්ඩුවෙ ලොක්කො. හැබැයි ඉන්දියන් එව්වට වඩා ශොක්.. හෙලි සිද්දියනම් nintendo game එකක් වගේ..
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0

    දැන් original films එන්නේම නැ. ඔක්කොම එන්නේ කලින් ඒවැ rip-offs.:angry:
    මටනම් මතක් වුනේ Die Hard original film එක මේක බලන කොට.
     
    amila@A2

    Active member
  • Feb 11, 2010
    604
    45
    28
    Galle
    ලොල් ගොඩ. බොරු නිමක් නැ.. වයිට් හවුස් එක ෆ්ලැට් වෙලා අන්තිමට කොල්ලා ජනාදිපතීව එක්කගෙන එලියට එනකොට එක බල්ලෙක් නැ දොරලග. ජනාදිපතිට වෙඩීත් වැදිලා එක ස්කොට් එකක් නැ ඇම්බ්වුලන්ස් එකක් එක්ක වයිට් හවුස් එක ඉස්සරහ. බොරුවෙ නිමක් නැ, මාස ගානකට කලින් presidential security එකෙන් අයින් උන එකා oval office එකෙ ජනාදිපතිගෙ emergency phone/com එකේ safe එක අරින පාස්වර්ඩ් එකත් දන්නවා.. අර මුලුන්ම එන කොරියන් ප්ලේන් එක යුදප්ලේන් එකක් කියලා හොදටම දැනගෙනත් US Jet fighter pilot Washington එනකන්ම unidentified aircraft එකක් කියලා බයිලා ගහනවා.. pistol එකකින් sniper එකෙකුට දුවන ගමන් වෙඩි තියනවා ඔලුවටම. හරියටම. හරි ක්‍රියාදාමයි.. ලොල්..

    Mewa Film Ban Ochchara Hithanna Epa.........