Menna Direct Link Eka
http://mediaa.ahangfaa54.com/VIP/Movie/1392/Tir/06/Olympus Has Fallen 2013 [AhangFA].mkv
Machanla Nikan Yanna Epa Hode............

පට්ට බොරු ටිකක් තියෙන්නෙ..

ලොල් ගොඩ. බොරු නිමක් නැ.. වයිට් හවුස් එක ෆ්ලැට් වෙලා අන්තිමට කොල්ලා ජනාදිපතීව එක්කගෙන එලියට එනකොට එක බල්ලෙක් නැ දොරලග. ජනාදිපතිට වෙඩීත් වැදිලා එක ස්කොට් එකක් නැ ඇම්බ්වුලන්ස් එකක් එක්ක වයිට් හවුස් එක ඉස්සරහ. බොරුවෙ නිමක් නැ, මාස ගානකට කලින් presidential security එකෙන් අයින් උන එකා oval office එකෙ ජනාදිපතිගෙ emergency phone/com එකේ safe එක අරින පාස්වර්ඩ් එකත් දන්නවා.. අර මුලුන්ම එන කොරියන් ප්ලේන් එක යුදප්ලේන් එකක් කියලා හොදටම දැනගෙනත් US Jet fighter pilot Washington එනකන්ම unidentified aircraft එකක් කියලා බයිලා ගහනවා.. pistol එකකින් sniper එකෙකුට දුවන ගමන් වෙඩි තියනවා ඔලුවටම. හරියටම. හරි ක්රියාදාමයි.. ලොල්..ලොල්.. කැතම සිද්දිය කියන්නෙ අච්චර කට්ටක් කාල රට බේරාගෙන ජනාදිපති වත් පඩ දාගෙන බේරගත්ත එකාට හම්බෙන්නෙ හෑන්ඩ් ෂේක් එකක් විතරයි
සුපිරියට කරල තියනව මොනා උනත් ෆිල්ම් එක නම්![]()
ලොල් ගොඩ. බොරු නිමක් නැ.. වයිට් හවුස් එක ෆ්ලැට් වෙලා අන්තිමට කොල්ලා ජනාදිපතීව එක්කගෙන එලියට එනකොට එක බල්ලෙක් නැ දොරලග. ජනාදිපතිට වෙඩීත් වැදිලා එක ස්කොට් එකක් නැ ඇම්බ්වුලන්ස් එකක් එක්ක වයිට් හවුස් එක ඉස්සරහ. බොරුවෙ නිමක් නැ, මාස ගානකට කලින් presidential security එකෙන් අයින් උන එකා oval office එකෙ ජනාදිපතිගෙ emergency phone/com එකේ safe එක අරින පාස්වර්ඩ් එකත් දන්නවා.. අර මුලුන්ම එන කොරියන් ප්ලේන් එක යුදප්ලේන් එකක් කියලා හොදටම දැනගෙනත් US Jet fighter pilot Washington එනකන්ම unidentified aircraft එකක් කියලා බයිලා ගහනවා.. pistol එකකින් sniper එකෙකුට දුවන ගමන් වෙඩි තියනවා ඔලුවටම. හරියටම. හරි ක්රියාදාමයි.. ලොල්..
බොරු ගොඩ තමයි බන්.. හැබැයි ඉතින් කම්මැලි කමක් නැතුව ෆිල්ම් එකම බලත හැකි එක හුස්මට.. අර හෙළි එද්දී එහෙම අන්තිමට.. හෙන අන්ර්යල් බන් හොදට බලහන්..
වොර්ම් බොඩීස් බැලුවද.. එකත් ෆට්ට
Air Force One කියලා 90ගනන්වල ආපු ෆිල්ම් එකක් තිබුනා, ඒකත් ඔය ජනාදිපති පැහැර ගැනිමක් තමා.. ඒකෙත් ඇතුලෙ එකෙක් තමා හෙල්ප් එක දෙන්නෙ. මරන්නෙත් ඔය ක්‍රමේට තමා high rank උන්ව. වෙනස ඒක flight එකේ මේක white house එකේ. උබ කිව්වා වගේ බලන් ඉන්න ආසයි, බොරු උනත් ඇත්ත වගේ පෙන්නනවනෙ.. අන්තිමට් අත්පුඩි ගහන එකනම් ඇමෙරිකන් ඇක්ශන් ෆිල්ම් වල සාමාන්‍ය දෙයක්. ඔනම බොම්බයක් තත්පර 03-01 අතර කාලේ නවත්තපුවම බදාගෙන අත්පුඩි ගහන ආන්ඩුවෙ ලොක්කො. හැබැයි ඉන්දියන් එව්වට වඩා ශොක්.. හෙලි සිද්දියනම් nintendo game එකක් වගේ..

![]()
Menna Direct Link Eka
http://mediaa.ahangfaa54.com/VIP/Movie/1392/Tir/06/Olympus Has Fallen 2013 [AhangFA].mkv
Machanla Nikan Yanna Epa Hode............
![]()