Api Dannewath Ne- Music by Kasun(අපි දන්නේ වත් නෑ.....)
කාළය අවකාශයේ
බෙදුම් රේඛා... නොපෙනී ගොසින්
අපි දන්නේ වත් නෑ.....
සිහිනය ලගටම ඇවිල්ලා....
ජීවිතයට නගන්නා වු..
වර්ණ දහසක් ගල්වලා........
හෙටක් නිම වෙන්න ඉඩ තබා....
ආත්මයම සිතුවම් වෙලා..........
සොබාදහම නිදි වෙලාවේ
නියත අනියත රංග පා.....
හෙටක් ඇහරෙන්න ඉඩ තබා.....
ඍතුව අවසන් වෙලා.......
රචකයාටත් නොදන්වා....
සිතුම් ද්වාරය හැර දමා
හෙටක් ලියවෙන්න ඉඩ තබා.....
පරිජ්ජේදය නිම වෙලා.....
අපි දන්නේ වත් නෑ.....
සිහිනය ලගටම ඇවිල්ලා....
ආනන්ද අබේනායක මහතා විසින් නිර්මානය කල, ස්වර්ණවාහිනිය විකාශය කල අප්පච්චී මාලා නාටකයෙනි.
සංගීත කියමන යුගයේ ප්‍රතිභාපුර්ණ නිර්මානවේදී කසුන් කල්හාරයන් විසිනි
කාළය අවකාශයේ
බෙදුම් රේඛා... නොපෙනී ගොසින්
අපි දන්නේ වත් නෑ.....
සිහිනය ලගටම ඇවිල්ලා....
ජීවිතයට නගන්නා වු..
වර්ණ දහසක් ගල්වලා........
හෙටක් නිම වෙන්න ඉඩ තබා....
ආත්මයම සිතුවම් වෙලා..........
සොබාදහම නිදි වෙලාවේ
නියත අනියත රංග පා.....
හෙටක් ඇහරෙන්න ඉඩ තබා.....
ඍතුව අවසන් වෙලා.......
රචකයාටත් නොදන්වා....
සිතුම් ද්වාරය හැර දමා
හෙටක් ලියවෙන්න ඉඩ තබා.....
පරිජ්ජේදය නිම වෙලා.....
අපි දන්නේ වත් නෑ.....
සිහිනය ලගටම ඇවිල්ලා....
ආනන්ද අබේනායක මහතා විසින් නිර්මානය කල, ස්වර්ණවාහිනිය විකාශය කල අප්පච්චී මාලා නාටකයෙනි.
සංගීත කියමන යුගයේ ප්‍රතිභාපුර්ණ නිර්මානවේදී කසුන් කල්හාරයන් විසිනි
.




