පිළිකා මරුට එරෙහිව ..........

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    පිළිකා මරුට එරෙහිව ..........

    ගොඩ කාලෙකින් එලකිරියම මුකුත් දාන්න උනේ නෑ. උදේ මේල් බලනකොට කාටත් වැදගත් ලිපියක් හම්බ උනා. සමහරවිට මීට කලින් මේක එලකිරියෙ දාල තියෙන්නත් ඇති. සමහරුන්ට ඊ මේල් මාර්ගයෙන් මේක් ලැබෙන්නත් ඇති. නොබලපු අයට බලන්නත් බලපු අයට හිතට ගන්නත් එක්ක ඔන්න දැම්මා. කියවල බලල දන්න අයවත් දැනුවත් කරන්න.

    xrgz.jpg


    fpga.jpg

    18e4.jpg
     

    Palihawadana1990

    Well-known member
  • ගොඩාක් වටිනව යාලුවා.... මම අත්දැකීමෙන් කියන්නෙ... මේව රත්තරන් වලට වඩා වටිනව ඔය ලෙඩේ හැදුනම... මහ කාලකන්නිම ලෙඩක් තමා පිළිකාව....
     

    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    පට්ට මචො. tfs
    කර්මා එබුව.වැඩද දන්නෙ නෑ. රෙප් පවර් එක 0 යි
     
    • Like
    Reactions: Mr:Virus

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ගොඩාක් වටිනව යාලුවා.... මම අත්දැකීමෙන් කියන්නෙ... මේව රත්තරන් වලට වඩා වටිනව ඔය ලෙඩේ හැදුනම... මහ කාලකන්නිම ලෙඩක් තමා පිළිකාව....

    ඔව් බන් මගේ හොදම යලුවෙකුගෙ අම්මට තිබුන් පියයුරු පිලිකාවක්. අන්තිම මොහොතෙ දැනගත්තෙ. කෑගල්ල පැත්තෙන් බෙහෙත් ගත්ත. දැන්නම් හොදටම හොදයි. කටුපිල කසාය තමයි දුන්නෙ
    .
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    ගොඩාක් වටිනව යාලුවා.... මම අත්දැකීමෙන් කියන්නෙ... මේව රත්තරන් වලට වඩා වටිනව ඔය ලෙඩේ හැදුනම... මහ කාලකන්නිම ලෙඩක් තමා පිළිකාව....

    :yes::yes: