උබලට මතකද? මේවා පොඩි කාලෙ මතක් වෙනවා මේවා ද#
ඉස්සර ලස්සන ඇඩ් ටිකක් තිබුනා නේද
සමහර ඇඩ් වල සිංදු පවා මට මතකයි
ඒවා ඉතින් දැන් යන්නෙ නෑනෙ
සමහර ඇඩ් දකිනකොට පොඩි කාලෙ මතක් වෙනවා
මං පරන ඇඩ් 1ක් හෙවවා මතක් වෙලා ඒකට මං මාර ආසයි එතකොට තම්යි අනිත් සෙට් 1ත් මතක් උනෙ ඔන්න ටිකක් දැම්මා මං වගේ මේවට ආසකරන එවුනුත් ඇතිනෙ කියලා හිතලා
මේ තියෙන්නෙ මං අර කියපු ඇඩ් එක
මේකෙ පට්ට music එකක් තියනවා මැද හරියෙ වගේ
රමේෂ් අය්යා ම්ගේ ෆෝන් එකට රු50ක රීලෝඩ් 1ක්

මේකටත් මං මාර ආසයි හිච්චි කාලෙ බලපුවා

මේකේ සිංදුව මට කට පාඩන්

ලන්ඩන් වල ඇල්බට් අන්කල්
පොඩි කාලෙ මේ සද්දෙ එනකොටත් කස්ටිය දුවනවා
දැන walls නෑනෙ මල ජරවක් තියෙන්නෙ 

Last edited: