niyamayine mekada lnk elka http://www.windowsazure.com/en-us/pricing/trial/ ?Windows Azure free 3 month trial ekak thiyenawa....(maath gaththa) google karala balanna.
good luck![]()
මචන් මගෙ යාලුවෙකුට පොඩි වැඩකට vps එකක් ගන්ඩ ඔනෙ වෙලා තියෙනව.අත්හදා බැලිමක් නිසා ගනන් අඩු linux දුවන vps එකක් ගන්ඩ තමයි බලන්නෙ.
![]()
1. vps එක remote desktop විදිහට පාවිච්චි කරන්ඩ පුලුවන් වෙන්ඩ ඔනෙ.( එ කියන්නෙ අපි teamviewer දාල වෙන කොම්පියුටරයක් පලනය කරනව වගෙ තියෙන්ඩ ඔනෙ,එකෙ desktop එක පේන්ඩ ඔනෙලු.)
2.openVZ රන් වෙන්ඩ ඔනෙ,
3.ram 256, HDD 10 GB තිබ්බත් අති.
4.wine software එකත් දාලම දෙනවනම් තවත් හොදයි.
පලවෙනි 3 අනිවර්යෙන් තියෙන්ඩ ඔනෙ.එලකිරි එකේ ඉන්නවනෙ web hosting කරන අය එ වගෙම මෙගැන දන්න අය පොඩි උදවුවක් කරන්ඩ.මම මේ කියන ජාතියෙ VPS ලොකේ තියෙනවද තියෙනවනම් ගන්ඩ තැනක් කියන්ඩලකො.
![]()
බොහොම ස්තුතියි හැමොටම.ගනන් වැඩි උනාට වින්ඩොස් වලටම යනව,ඔයාල කියපු දේවලින් තිරනයකට ආව.vps ගැන මොකුත් හරියට නොදැන linux ගත්තෙත් නෑමක් සෙට් වෙන්නෙ.බොහොම ස්තුතියි හැමොටම


machan linuxda? windows da? remote desktop thiyenavada?
මචං මං ගත්ත VPS එකක් FB එකේ කොල්ලෙක්ගෙන්... මාසෙකට වු මට දුන්නේ ඒක $4 රකට.. පට්ට ස්පීඩ් 30 GB වගේ දුන්නා බං ඩවුන්ලෝඩ් ස්පීඩ් එත 4.3 MB වගේ වෙනවා පට්ට වූව ඕනෙනං සෙට් කරල දෙන්නං
thanks machan,windows ekak gannava
අනිවා මචෝ .. Windows හොදයි. . මටත් කලින් තිබුනා Windows VPS එකක්, Linux හොදයි පට්ට දැනුමක් තියෙන එකෙක්ට, ඒත් Networking වල සමහර දේවල් කරනකොට පිස්සු හැදෙනවා,,,,
Windows නම් අතගාලා මොනා හරිම කරගන්න පුලුවන්, ,
මම අන්තිමට මගෙම server එකක් ගත්තා බං මගෙ Office එකට , ,, SLT එකෙන් VPN එකක් ගත්තා, , මගේ වැඩ ටික Shape. . ILL එකක් ගන්න තමයි වුවමනාව තියෙන්නෙ ඒත් ගනන් බං මසෙකට 54000 ඉදන් තමයි තියෙන්නෙ,, ,, SLT !


machan us location vps ekak aran remote desktop run kalata ip wenas wenne nane?uba dannawaneතැන්ක්ස් මචො...කඩ්ඩ කතා කලොත්. . උන් හිතන්නෙ අපි මෝඩ පොරවල් කියලා ,, අපිට මොන VPS ද කියලා උන් හිතයි. .
ගන්න තැනක් නම් හරියටම විශ්වාශ කරලා කියන්න බැ මචො. . පොඩ්ඩක් හොයලා බලල ගන්න...
TeamViewer වගේ Control කරන්න VNC Server එකක් දාලාම එන්නෙ,, නැත්නම් අපිට Install කරගන්න පුලුවන්, ,,,
අපිට Windows / Linux/ Mac එකකක ඉදලා හරි Android/ Apple Smart Phone එකකින් හරි client එකකින් Connect වෙන්න පුලුවන්,
එහෙමමත් නැත්නම් . . අනිවා SSH එක්ක එන්නෙ. . PUTTY වගෙ Tool එකකින් Connect වෙලා ඕන වැඩ ටික කරගන්න පුලුවන්. ...
ඒත් වැඩිපුර සෙල්ලම් දාන්න නම් Dedicated Server එකක් ගන්න ඕන ... virtual Servers හරි යන්නෙ නැ,,
ගන්නකොට අනිවා . ඔයාට ඕන Ports Open කරගන්න දෙනවද අහන්න, ,,
Dedicated IP එක දෙනවද කියලා අහන්න,,,
Reboot කරන්න දෙනවද අහන්න ,,,,
තව එකක් ,, Customer Care එක සිංහල දන්නවද කියලා අහන්න,,, අපි වැරදි වැරදි ![]()
vps eka haraha wena ekakata giyata?like us walata witharak ewwatacredit card ekak one neda machan debit card ekakin bari veyidaow oka thamai![]()

machan us location vps ekak aran remote desktop run kalata ip wenas wenne nane?uba dannawanevps eka haraha wena ekakata giyata?like us walata witharak ewwata
අහන දේ තෙරෙන්නෙ නැ මචො, , VNC වගේ එකකින් VPS එකට Connect උනාම Server එකේ IP වෙනස් වෙනවද කියලද අහන්නෙ ??? එහෙම නම් වෙන්නෙ නැ,, ,
හරහා යනවා කියන්නෙ Socket 5 Proxy එකක් ගහලා වගේද ???
අහන දේ තෙරෙන්නෙ නැ මචො, , VNC වගේ එකකින් VPS එකට Connect උනාම Server එකේ IP වෙනස් වෙනවද කියලද අහන්නෙ ??? එහෙම නම් වෙන්නෙ නැ,, ,
හරහා යනවා කියන්නෙ Socket 5 Proxy එකක් ගහලා වගේද ???
ahuvena ekak na thama ,machan remote desktop dala use karanawa kiyahan.ethakota vps eke ip ekata case ekak na neda?api us location vps ekak sl wala idala use kara kiyala malata sl ip kiyala ahuwenne na neda kiyala ahanne?
eth ip eka savareka kiyala ahu veyine.
මචන්ලා Web Hosting එහෙම ඕනිනම් කියහල්ලා කොල්ලෝ මම දෙනවා මගේ නම්බර් එකට කතාකරපල්ලකෝ මචන්ලා 0750751042(කාවින්ද) ලංකාවේ අඩුවටම වෙබ් හොස්ටින්ග් පාරක් දාමු අපෙන් ඉස්සෙල්ලා රුපියල් 100ක් වගේ පොඩි ගානකට සතියක් වගේ පොඩි කාලෙකට අරගෙන බලහල්ලකෝ එල වගේනම් උඹලට ෆිට් වගේනම් ගනිල්ලා උඹලට 1GB ඉඳලා Unlimited වෙනකම් දෙන්නම් කිසිම අවුලක් නැතුව අපි හොරු නෙවෙයි මචන්ලා මෙන්න අපේ දුවන සයිට්ස් & Domains
www.econ.lk
www.alhelp.org
www.pathumd.com
www.salonanushakandy.com
www.randlesmedia.com
www.srichatlanka.com
www.kingswoodarts.info
www.kingswoodscience.info
www.kingswoodcommerce.info
www.kingswoodislamicmajlis.com
දැන් අවුලක් නැහැනේ අපි අවුරුද්දක් තිස්සේ මේ ෆීල්ඩ් එකේ ඉන්නවා දැන් බය නැහැ අපි වැටෙන්නේ නැහැ එල එල එහෙනම් සෙට් වෙමුකෝ අහ් කියන්න අමතක උනානේ අපි එළකිරි එකට ආපු සතුටට අපේ කොල්ලෝ 10 දෙනෙක්ට පොඩි සම්තින් එකක් දෙන්න හිතුවා
මොකක්ද දන්නවද ඒ ??
5GB වෙබ් Space එකකුයි .COM ඩොමේන් එකකුයි රුපියල් 1600කට 10 දෙනෙක්ට විතරයි මචන්ලා උඹලට එපානම් ඕනි එකෙක්ට හරි කියාපල්ලකෝ හරි එහෙනම් අපි ගියාවේ
0750751042(කාවින්ද)

dan thamayi therennewindows valatama yanda veyi vage neda? avulak nathuva duvanda nam.
