vps සර්වයක් ගන්ඩ උදවු කරන්ඩ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොහොම ස්තුතියි හැමොටම.ගනන් වැඩි උනාට වින්ඩොස් වලටම යනව,ඔයාල කියපු දේවලින් තිරනයකට ආව.vps ගැන මොකුත් හරියට නොදැන linux ගත්තෙත් නෑමක් සෙට් වෙන්නෙ.බොහොම ස්තුතියි හැමොටම :):)
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Windows Azure free 3 month trial ekak thiyenawa....(maath gaththa) google karala balanna.
    good luck :)
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචන් මගෙ යාලුවෙකුට පොඩි වැඩකට vps එකක් ගන්ඩ ඔනෙ වෙලා තියෙනව.අත්හදා බැලිමක් නිසා ගනන් අඩු linux දුවන vps එකක් ගන්ඩ තමයි බලන්නෙ.
    linux-vps.png

    1. vps එක remote desktop විදිහට පාවිච්චි කරන්ඩ පුලුවන් වෙන්ඩ ඔනෙ.( එ කියන්නෙ
    අපි teamviewer දාල වෙන කොම්පියුටරයක් පලනය කරනව වගෙ තියෙන්ඩ ඔනෙ,එකෙ desktop එක පේන්ඩ ඔනෙලු.)
    2.openVZ රන් වෙන්ඩ ඔනෙ,
    3.
    ram 256, HDD 10 GB තිබ්බත් අති.
    4.wine software එකත් දාලම දෙනවනම් තවත් හොදයි.:)

    පලවෙනි 3 අනිවර්යෙන් තියෙන්ඩ ඔනෙ.:yes: එලකිරි එකේ ඉන්නවනෙ web hosting කරන අය එ වගෙම මෙගැන දන්න අය පොඩි උදවුවක් කරන්ඩ.
    මම මේ කියන ජාතියෙ VPS ලොකේ තියෙනවද තියෙනවනම් ගන්ඩ තැනක් කියන්ඩලකො.:)

    මචං මං ගත්ත VPS එකක් FB එකේ කොල්ලෙක්ගෙන්... මාසෙකට වු මට දුන්නේ ඒක $4 රකට.. පට්ට ස්පීඩ් 30 GB වගේ දුන්නා බං ඩවුන්ලෝඩ් ස්පීඩ් එත 4.3 MB වගේ වෙනවා පට්ට වූව ඕනෙනං සෙට් කරල දෙන්නං
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    බොහොම ස්තුතියි හැමොටම.ගනන් වැඩි උනාට වින්ඩොස් වලටම යනව,ඔයාල කියපු දේවලින් තිරනයකට ආව.vps ගැන මොකුත් හරියට නොදැන linux ගත්තෙත් නෑමක් සෙට් වෙන්නෙ.බොහොම ස්තුතියි හැමොටම :):)

    අනිවා මචෝ .. Windows හොදයි. . මටත් කලින් තිබුනා Windows VPS එකක්, Linux හොදයි පට්ට දැනුමක් තියෙන එකෙක්ට, ඒත් Networking වල සමහර දේවල් කරනකොට පිස්සු හැදෙනවා,,,,

    Windows නම් අතගාලා මොනා හරිම කරගන්න පුලුවන්, ,

    මම අන්තිමට මගෙම server එකක් ගත්තා බං මගෙ Office එකට , ,, SLT එකෙන් VPN එකක් ගත්තා, , මගේ වැඩ ටික Shape. . ILL එකක් ගන්න තමයි වුවමනාව තියෙන්නෙ ඒත් ගනන් බං මසෙකට 54000 ඉදන් තමයි තියෙන්නෙ,, ,, SLT ! :oo::oo:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මචං මං ගත්ත VPS එකක් FB එකේ කොල්ලෙක්ගෙන්... මාසෙකට වු මට දුන්නේ ඒක $4 රකට.. පට්ට ස්පීඩ් 30 GB වගේ දුන්නා බං ඩවුන්ලෝඩ් ස්පීඩ් එත 4.3 MB වගේ වෙනවා පට්ට වූව ඕනෙනං සෙට් කරල දෙන්නං
    machan linuxda? windows da? remote desktop thiyenavada?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනිවා මචෝ .. Windows හොදයි. . මටත් කලින් තිබුනා Windows VPS එකක්, Linux හොදයි පට්ට දැනුමක් තියෙන එකෙක්ට, ඒත් Networking වල සමහර දේවල් කරනකොට පිස්සු හැදෙනවා,,,,

    Windows නම් අතගාලා මොනා හරිම කරගන්න පුලුවන්, ,

    මම අන්තිමට මගෙම server එකක් ගත්තා බං මගෙ Office එකට , ,, SLT එකෙන් VPN එකක් ගත්තා, , මගේ වැඩ ටික Shape. . ILL එකක් ගන්න තමයි වුවමනාව තියෙන්නෙ ඒත් ගනන් බං මසෙකට 54000 ඉදන් තමයි තියෙන්නෙ,, ,, SLT ! :oo::oo:
    thanks machan,windows ekak gannava :):)
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    තැන්ක්ස් මචො...

    ගන්න තැනක් නම් හරියටම විශ්වාශ කරලා කියන්න බැ මචො. . පොඩ්ඩක් හොයලා බලල ගන්න...

    TeamViewer වගේ Control කරන්න VNC Server එකක් දාලාම එන්නෙ,, නැත්නම් අපිට Install කරගන්න පුලුවන්, ,,,

    අපිට Windows / Linux/ Mac එකකක ඉදලා හරි Android/ Apple Smart Phone එකකින් හරි client එකකින් Connect වෙන්න පුලුවන්,

    එහෙමමත් නැත්නම් . . අනිවා SSH එක්ක එන්නෙ. . PUTTY වගෙ Tool එකකින් Connect වෙලා ඕන වැඩ ටික කරගන්න පුලුවන්. ...

    ඒත් වැඩිපුර සෙල්ලම් දාන්න නම් Dedicated Server එකක් ගන්න ඕන ... virtual Servers හරි යන්නෙ නැ,,

    ගන්නකොට අනිවා . ඔයාට ඕන Ports Open කරගන්න දෙනවද අහන්න, ,,
    Dedicated IP එක දෙනවද කියලා අහන්න,,,
    Reboot කරන්න දෙනවද අහන්න ,,,,

    තව එකක් ,, Customer Care එක සිංහල දන්නවද කියලා අහන්න,,, අපි වැරදි වැරදි
    කඩ්ඩ කතා කලොත්. . උන් හිතන්නෙ අපි මෝඩ පොරවල් කියලා ,, අපිට මොන VPS ද කියලා උන් හිතයි. . :P
    machan us location vps ekak aran remote desktop run kalata ip wenas wenne nane?uba dannawane :P vps eka haraha wena ekakata giyata?like us walata witharak ewwata
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    OpenVZ chater ban XEN/KVM ekak ganna.. eeta passe gnome dala vnc daganna, vps eka aran kiyapan, oni nam dala dennam. godak providersla fully managed walata $$ gannawa ban
     
    • Like
    Reactions: erozan

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    machan us location vps ekak aran remote desktop run kalata ip wenas wenne nane?uba dannawane :P vps eka haraha wena ekakata giyata?like us walata witharak ewwata

    අහන දේ තෙරෙන්නෙ නැ මචො, , VNC වගේ එකකින් VPS එකට Connect උනාම Server එකේ IP වෙනස් වෙනවද කියලද අහන්නෙ ??? එහෙම නම් වෙන්නෙ නැ,, ,

    හරහා යනවා කියන්නෙ Socket 5 Proxy එකක් ගහලා වගේද ???
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අහන දේ තෙරෙන්නෙ නැ මචො, , VNC වගේ එකකින් VPS එකට Connect උනාම Server එකේ IP වෙනස් වෙනවද කියලද අහන්නෙ ??? එහෙම නම් වෙන්නෙ නැ,, ,

    හරහා යනවා කියන්නෙ Socket 5 Proxy එකක් ගහලා වගේද ???

    windows vps ekak gaththo eke windows wala pc eke run wena software wage install karanna puluwanda.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    අහන දේ තෙරෙන්නෙ නැ මචො, , VNC වගේ එකකින් VPS එකට Connect උනාම Server එකේ IP වෙනස් වෙනවද කියලද අහන්නෙ ??? එහෙම නම් වෙන්නෙ නැ,, ,

    හරහා යනවා කියන්නෙ Socket 5 Proxy එකක් ගහලා වගේද ???

    machan remote desktop dala use karanawa kiyahan.ethakota vps eke ip ekata case ekak na neda?api us location vps ekak sl wala idala use kara kiyala malata sl ip kiyala ahuwenne na neda kiyala ahanne?
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    machan remote desktop dala use karanawa kiyahan.ethakota vps eke ip ekata case ekak na neda?api us location vps ekak sl wala idala use kara kiyala malata sl ip kiyala ahuwenne na neda kiyala ahanne?
    ahuvena ekak na thama ,:) eth ip eka savareka kiyala ahu veyine.:dull:
     
    kavindhaghost

    Member
    Jul 11, 2013
    8
    1
    0
    මචන්ලා Web Hosting එහෙම ඕනිනම් කියහල්ලා කොල්ලෝ මම දෙනවා මගේ නම්බර් එකට කතාකරපල්ලකෝ මචන්ලා 0750751042(කාවින්ද) ලංකාවේ අඩුවටම වෙබ් හොස්ටින්ග් පාරක් දාමු අපෙන් ඉස්සෙල්ලා රුපියල් 100ක් වගේ පොඩි ගානකට සතියක් වගේ පොඩි කාලෙකට අරගෙන බලහල්ලකෝ එල වගේනම් උඹලට ෆිට් වගේනම් ගනිල්ලා උඹලට 1GB ඉඳලා Unlimited වෙනකම් දෙන්නම් කිසිම අවුලක් නැතුව අපි හොරු නෙවෙයි මචන්ලා මෙන්න අපේ දුවන සයිට්ස් & Domains

    www.econ.lk
    www.alhelp.org
    www.pathumd.com
    www.salonanushakandy.com
    www.randlesmedia.com
    www.srichatlanka.com
    www.kingswoodarts.info
    www.kingswoodscience.info
    www.kingswoodcommerce.info
    www.kingswoodislamicmajlis.com

    දැන් අවුලක් නැහැනේ අපි අවුරුද්දක් තිස්සේ මේ ෆීල්ඩ් එකේ ඉන්නවා දැන් බය නැහැ අපි වැටෙන්නේ නැහැ එල එල එහෙනම් සෙට් වෙමුකෝ අහ් කියන්න අමතක උනානේ අපි එළකිරි එකට ආපු සතුටට අපේ කොල්ලෝ 10 දෙනෙක්ට පොඩි සම්තින් එකක් දෙන්න හිතුවා
    මොකක්ද දන්නවද ඒ ??
    5GB වෙබ් Space එකකුයි .COM ඩොමේන් එකකුයි රුපියල් 1600කට 10 දෙනෙක්ට විතරයි මචන්ලා උඹලට එපානම් ඕනි එකෙක්ට හරි කියාපල්ලකෝ හරි එහෙනම් අපි ගියාවේ
    0750751042(කාවින්ද)
     
    • Like
    Reactions: erozan

    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla

    machan umba hena weraddak karala thiyene methana.umba hosting karanaawa nam mehema clients lage details publish karanna be.ehema karanwa nam eka illigal wedak.:no: