Ahh mage wahallu- breaking news!

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මූ එයි ද බං සල්ලි වියදම් කරල දත් දා ගන්න........ලෝබ කුණා........
නැත්තං ඔය නැති දත දාගන්න එපායැ කසාදයක් වත් බැදල නැති එකේ....
මොකෝ කෙල්ලො එක්ක අහවල් එක පෙන්නල හිනා වෙන්න ද දත් ටික නැතුව.........

සල්ලි මොකටද ඕකට.
ස්කවියෝ උඹට මම ඉම්ප්ලාන්ට් එකක් නිකන් කරලා දෙන්නම්. මම ගාව ඩ්‍රිල් එකක් තියෙනවා.උඹ අඟල් බාගේ වෝල් ප්ලග් එකකුයි ඉස්කුරුප්පු ඇනයකුයි අරගෙන වර.මම දතක පර්මනන්ට් ‍ෆික්ස් කරලා දෙන්නම්.මගේ ගාව තියෙන බැට් පොල්ලෙන් ඔලුවට එකක් දුන්නම පැය බාගයක් විතර සිහිය නැති වෙලා ඉන්න පුලුවන්.හිරි වට්ටන්න ඕනී නෑ.
 
Last edited:

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සල්ලි මොකටද ඕකට.
    ස්කවියෝ උඹට මම ඉම්ප්ලාන්ට් එකක් නිකන් කරලා දෙන්නම්. මම ගාව ඩ්‍රිල් එකක් තියෙනවා.උඹ අඟල් බාගේ වෝල් ප්ලග් එකකුයි ඉස්කුරුප්පු ඇනයකුයි අරගෙන වර.මම දතක පර්මනන්ට් ‍ෆික්ස් කරලා දෙන්නම්.මගේ ගාව තියෙන බැට් පොල්ලෙන් ඔලුවට එකක් දුන්නම පැය බාගයක් විතර සිහිය නැති වෙලා ඉන්න පුලුවන්.හිරි වට්ටන්න ඕනී නෑ.
    හිනා ගියේ නෑ නේ බං............:nerd::nerd::dull:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,947
    9,305
    113
    Microsoft
    වහලුන් ය ..............කියමින්
    අනෙකා හෙලා .........දකිමින්
    කරන මූ ............මෙතෙකින්
    වැටී කැඩියන් අංඩ ...බසයෙන්

    12.gif
    12.gif
    12.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කීල්ස්ද? නෙක්සස් කාඩ් එක අරන් පල ඩිස්කවුන්ට් දෙනවා කුකුල්මස් වලට..

    වහලුන් ය ..............කියමින්
    අනෙකා හෙලා .........දකිමින්
    කරන මූ ............මෙතෙකින්
    වැටී කැඩියන් අංඩ ...බසයෙන්

    :rofl::lol: