ගෝඨා පාලනය ඉන්දියාවට Breaking News
ලoකාවට ලoකාවේ නොවන ගෝඨා පාලනයක් තිබුනා....මේවට වගකියන්න ඔනේ ඉතින් පර්සි රාජපක්ෂ තමයි ...
නියෝග නොතකන පුද්ගලයන්ට වෙඩිතැබීමට උපදෙස් Breaking News
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට පනවා තිබෙන ‘ලොක්ඩවුන්’ හෙවත් රට වසා දැමීමේ නියෝග නොතකන පුද්ගලයන්ට වෙඩි තබන්නැයි ඉන්දීය බලධාරීන් නියෝග කර තිබේ.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඉකුත් (24) වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ‘ලොක්ඩවුන්’ හෙවත් රට වසා දැමීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේය.
එහෙත් එම සීමා නොතකා ජනතාව භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළෙඳපොළවලට පැමිණි අතර දහස් ගණනක් වෙළෙඳපොළවල දක්නට ලැබිණි.
මේ තත්ත්වය හේතුවෙන් ඉන්දීය පොලිසියට දැඩි නීති ක්‍රියාත්මක කිරීමට සිදුව ඇත.
පනවා ඇති ‘ලොක්ඩවුන්’ හෙවත් රට වසා දැමීමේ නියෝග නොතකන පුද්ගලයන්ට පොලිසිය පොලුවලින් පහර දෙන ඡායාරූප රැසක් ‘ඩේලිමේල්’ වෙබ් අඩවිය ඇතුළු පුවත් සේවා මෙන්ම සමාජ මාධ්‍ය තුළ ද ප්‍රසිද්ධියට පත්ව තිබිණි.
ජනතාව ‘සෝෂල් ඩිස්ටන්සින්’ හෙවත් කායික දුරස්ථභාවය ආරක්ෂා කිරීම සඳහා ඉන්දියාවේ කඩසාප්පු ඉදිරියේ මීටරයක් ඈතින් හුණුවලින් රවුම් ද ඇඳ තිබිණි. ජනතාව කඩසාප්පුවලින් බඩු ලබාගැනීමේදී ඒ රවුම තුළ සිටිය යුතුය.
http://www.lankadeepa.lk/latest_news/ඉන්දියාවේ-නියෝග-නොතකන-පුද්ගලයන්ට-වෙඩිතැබීමට-උපදෙස්/1-568875
ආත්මාර්තකාමි සිoහලු ආච්චිගේ බෙහෙත්වට්ටොරුව උස්සගෙන කසිප්පු පෙරනවා. කුඩු අදිනවා. රස්තියාදුවේ යනවා ට්‍රිප් යනවා. සවාරි ගහනවා ඇදිරි නීතිය අස්සේ.විනයගරුක මිනිස්සු ගෙවල් වල නිවාස අඩස්සියේ දුක් විදිනවා. මේ රටේ ජනපති තාම සිරිසේනද ?
කෝ බැසිල්ගෙ කෑම? හම්බුනාද ?

Last edited:

පවක් හින්දා රට කරන්න උනා කියන එකෙන් ඔප්පු වෙන්නේ මහින්දගේ පදේට නටනවයි කියන එකද ?