Phone Gaming Moments

ArjunA161

Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    කට්ටිය සෙට් වෙලා පටන් ගමුද වෙඩක්.කට්ටිය ෆෝන් වල ගහන ගම්ස් වල Screen Shot එක්ක පොඩි විස්තරයක් දාමුද හැමෝටම දැන ගන්නත් එක්ක.අපි දැන් නැති ගොඩක් දේවල් දෙන ගන්නත් පුළුවන් වෙය්.

    ෆෝන් වල ගේම්ස් ගහන කට්ටිය සෙට් වෙමුද................:)

    zm2o.jpg
     

    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    Mamath Asphalt 7 da gaththa.but thama gehuwe ne.
    Spider man eka kohomada Graphic ????

    Phone ekenma screen shot aran danawanam thawath watinawa sahooo