කට්ටිය සෙට් වෙලා පටන් ගමුද වෙඩක්.කට්ටිය ෆෝන් වල ගහන ගම්ස් වල Screen Shot එක්ක පොඩි විස්තරයක් දාමුද හැමෝටම දැන ගන්නත් එක්ක.අපි දැන් නැති ගොඩක් දේවල් දෙන ගන්නත් පුළුවන් වෙය්. ෆෝන් වල ගේම්ස් ගහන කට්ටිය සෙට් වෙමුද................:)