Soma Edirisinghe Aunty's Birth Day Party

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    somaBday056gossiplanka.JPG


    haane godak kattiya innawa... mata kawawath mathaka naa ne...
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සල්ලිවලට කරන්න දෙයක් නැති කඩප්පුලි හැත්තෑ...... දවසට වේලක් කන්න නැතිව මිනිස්සු කි ලක්ෂයක් මෙරටේ දුක් විදිනවද? උන්ට පාන් කාලක් අරන් දීපල්ලකෝ ඔය කොටි ගණන් වියදම් කරන වෙලේ. සමාජයට වින කරන එවුන් ඔක්කොම ඔක්කොම ගෙනල්ල තවත් අපි පොඩි එකාට කෙලවා අපි සැප විදිමු යන අටියෙන් මුන් කති බොති නටති.
    යකෝ අර ඇස් මස් ලේ කැප කරපු සොල්දාවන්ට ඔය වියදම් කරන ඒවායින් රුපියලක් දීපල්ලකෝ , අපි මේ ජොකා නටන්නේ උන් කැප කරලා රැකගත්ත දේ හින්දා කියා
     

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    සෝමා එදිරිසිංහ පුනර්ජීව අරමුදලට ඔබත් දායක වන්න.
    :D :D :D :D :D
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    අනර්කලීට කවුරු හරි ඩියෝඩ්රන්ට් එකක් අරන් දීපල්ලකෝ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    throwing-up.gif


    තු !! නරලොව හොල්මන් ! :baffled: පන පිටින් අපාය දැක්කා වගේ :dull:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලංකාවේ ජරාම යක්කු කාන්ඩ තුන තමයි මේකට ඇවිල්ලා තියෙන්නේ.
    1) දේසපාලුවෝ
    2) මාධ්‍යකාරයෝ
    3) කලාකාරයෝ
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අඩේ මේ මුංගේ සිරා හැටිද, නැත්නම් කැමරාවේ අවුලක්ද? ? ? :shocked::shocked::shocked:

    ගෑණු ටික දැක්කම නම් පංචස්කන්ධයේ අනිත්‍ය බව වැටහුනා:(:(:(:(
    සිරාවට බන් .....:baffled::baffled::baffled:නරලොව හොල්මන් ............ :shocked::shocked::shocked: