මචන්ලා මාස 3-4 කට රෙන්ට් එකට ගන්න ඩිසල් වැන් එකක් තියෙනවානම් කියන්න ටිකක් හදිස්සියි තියේනවනම් පොන් නම්බර් එක දෙන්න කතාකරන්නම් පුලුවන්නම් වාහනේ විස්තරෙයි පොටො ටිකකුත් දාන්න උදව්වක් විදිහට බම්ප් එකක් දාලා යන්න රේප් දෙන්නම්