අත්තම්මා...18+....

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    ඔන්න ඉතින්, උඩුරට, බොදු ගොවි, වැදගත් නෑ පරපුරක් හිමි, උගත්, විනීත, රූමත්, දායද සහිත, පවුලේ එකම දියණිය වූ, කුමාරීහාමි කෙනෙක්ට මඟුලක් සැට් උනාය. දෙපැත්තේ වැඩිහිටියෝත් වැඩේට කැමති උනාය. කසාදෙත් රෙජිස්ටර් කොරාය. ඒ උනාට කොල්ලා පෙනුමෙන් හෙන කුකුළෙක් වගේය. මේ නිකං සල්මන් කාන් වගේ එකෙක් කියලා හිතා ගන්නකෝ. නැත්නම් ඉතින් රන්ජන් රමණ යකා වගේ එකෙක් කියලා හිතා ගත්තත් අවුලක් නැතෙයි කියමුකෝ.ඒ මොකුත් බැරිනම්, ටෙලි කෑලී වලට ලව් කරන මිනිස්ටර් කෙනෙක් කියලා හිතා ගන්නකෝ.

    ඕන් ඉතින් අරූ එනවලු වලව්වට සෙනසුරාදාට, ඒත් ඉතින් අත්තම්මා නෙමෙයිලු කෙල්ල ලඟින් හෙල්ලේන්නේ. අරූ කොහොම හරි, මරිසිය දාගෙන, ෆෝන් එකෙන් පෝන් කරන වෙලාවක, කෙල්ලව උස්සන්න සැට් කර ගත්තලු. වැඩිහිටියන්ටත් කියලා ෆිල්ම එකක් බලන්න යනවයි කියලා, කෙල්ලත් දැන් එන සෙනසුරාදට, නළු බට්ටත් එක්ක රවුමක් යන්න මග බලාගෙන, පෙරුම් පුරාගෙන, පැණි පෙරාගෙන ඉන්නවලු.

    ඒත් ඉතින්, මේක ගෙදරට කියපු දවසෙ ඉඳන් අත්තම්මගෙන් නෙමෙයිලු කෙල්ලට බේරිල්ලක්, අත්තම්මත් ඒ කාළේ කොන්වන්ට් ගියපු කිරි කෑල්ලක්ලු. ඕන් ඉතින් අත්තම්මා කුමාරිහාමී ළඟින් තියාගෙන ඔවදන් දෙනවලු..

    ඔන්න පුතේ.. ඔය කොලුවා ඉස්සෙල්ලම ඔයාගේ මූන ඉඹීන්ට බලයි... ඒකට ඔයා කැමති වෙයි.. ඒත් ඒකට ඉඩ දෙන්ට එපා..

    ඊළඟට... ඔයාගේ තොල් ඉඹින්ට බලයි... ඒකට ඔයා කැමති වෙයි.. ඒත් එකට ඉඩ දෙන්ට එපා... කොල්ලෝ ඔහොම තමයි..

    ඊළඟට... ඔයාගේ පපුව මිරිකන්ට බලයි.. කොල්ලන්ට හරි විසේ නේ.. ඔයත් කැමති වෙයි... ඒත් ඒකට ඉඩ දෙන්ට එපා පුතේ...

    ඊට පස්සෙ.... කකුල් දෙක අස්සෙ අත දාන්ට එයි.. ඒ එයාලගේ හැටි.. ඔයත් කැමති වෙයි.. ඒ උනාට ඒකට ඉඩ දෙන්ට එපා...

    ඔය ඔක්කෝටම වැඩියේ......, උන්ගේ තියෙන විසේට, ඔයාගේ ඇඟට ගොඩවෙන්ට එයි.... රත්තරන් පුතේ ඒවට නම් ඉඩ දෙන්ට එපා, කීයටවත්.. අපේ පවුලේ නම්බුව ඉවරනේ.... අපේ මූනේ දැළි ගාන්න නම් එපා පුතේ...

    ඔන්න ඉතින් හෙනහුරාද උදේම, අපේ නළු බට්ටා එනවලු බී ඇම් එකේ.. රතු රෝස මල් මිටියකුත් අරගෙන. අත්තමටයි, නැන්දම්මටයි, මාමටයි වැඳලා, කෑල්ලත් එක්ක කෙලින්ම ගියාලු රෙස්ටුරන්ට් එකකට. ඊට පස්සෙ ගියාලු ෆිල්ම් එකකට. ඊට පස්සෙ කෑල්ල ඉස්සුවලු, ගෙස්ට් එකකට.

    හැන්දවේ ජෝඩුවම ආවලු කුමාරිහාමිගේ ගෙදර, ආපු වෙලේ ඉඳන් අත්තම්මා කෙල්ල එක්ක කතාවට සෙට් වෙන්නලු ට්‍රයි එක. නළු බට්ටා ගියත් එක්කම, දෙමව්පියෝ එහෙට මෙහෙට වෙනකන් ඉඳලා, අපේ අත්තම්මා අහනවලු කුමාරිහාමිගෙන්..

    අපේ පුතේ..... ඔයා අපේ පවුලේ නම්බුව නැති කලේ නෑ නේද? අපේ මූණේ දැලි ගෑවේ නෑ නේද..? මොකද උනේ....?

    පිස්සුද අත්තම්මා මම මෝඩ කෙල්ලෙක්ද..? අත්තම්මා කියපු ඔක්කෝම හරි..

    එයා මගේ ඇඟට ගොඩ උනා.. මම කරපු දේ...... ෆුල් ට්‍රයි දීලා..... මෑන්ව පෙරලලා.... මම, එයාගේ ඇඟට ගොඩවෙලා..... එයාලගේ පවුලේ, නම්බුවත් නැති කරලා..... මුණුවලත්... දැලි ගාලා දැම්මා........

    ඩොග්.. යන සබ්දයක් සමග අත්තම්මා ඇද වැටුනි..

    ඊට පසු සතියේ බදාදා, නළු බට්ටා ඇතුලු පවුලේ සියළුම ඥාතීන්, අත්තම්මාගේ අවමඟුලට සහභාගී විය.


    (from fb)
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.


    මෑන්ව පෙරලලා.... මම, එයාගේ ඇඟට ගොඩවෙලා..... එයාලගේ පවුලේ, නම්බුවත් නැති කරලා..... මුණුවලත්... දැලි ගාලා දැම්මා........


    :rofl::rofl::rofl::rofl::rofl:
    rep denna balu mchn


    hoda kellek

    :rofl: අයියෝ කහවණු..... :P

    :)
     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    මුණුවලත්... දැලි ගාලා දැම්මා........ :lol:
     

    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    11.gif
    11.gif