kohomada ban me padiyen jeewathwenne..?????

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    ඕනම රටක දුප්පත් මිනිස්සුත් ඉන්නව,පෝසත් මිනිස්සුත් ඉන්නව, එකම දේ දියුණු වෙන්න ඕනෙ නං වාසනාව තියෙන්න ඕනෙ එවගේම මහන්සි වෙන්නත් ඕනේ ,දැන් ලෝකේ දියුණු වෙන්න කපටි කමත් ඕනේ ,එච්චරයි. (කව්රුත් සර්ව සදාරනව දියුණු වෙච්ච එවන් නැ,පොඩි හරි ජිල්මාර්ට් එකක් දල තමයි)
     

    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    Yanne koheda malle pol. Umbata deshapalakayo hadanna puluwan nam apith kamathi. Ehema anduwak enneth naha awillath naha. :D
    Api katha karanne pudgala diyunuwa gana.
    ශේශපාලකයෝ හදන්න බැරිනම් ඡන්දදායකයෝ විදිහට අපෙන් වැඩක් නෑ නේ. හදන්න බැරි නම් ගෙදර යවන්න පුළුවන් අපේ දේශප්‍රේමියෝ නොකලට :rofl:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මෙච්චර දවසක් ලංකාවේ රැපියලේ අගය කෘතිමව ඉහල දාලා තිබුනේ ලංකාවේ භාණ්ඩාගාරයේ තියෙන සේරම ෆන්ඩ්ස් ඇන්ඩි ඊපිෆ් කොටස් වෙලද පොලේ
    දදා සෙල්ලම් කර කර හිටියා .දැන් එව නාස්ති කරලා දාලා ඔක්කොම නැවත්තවා රැපියලේ අගය අඩු වුනා බඩු මිලත් වැඩි වුනා පස්සේ කියනවා අපනයන දිරිමත්
    කරන්න රැපියලේ අගය පහත දැමුවලු රැපියලේ අගය පහත වැටුනා .පොලි අනුපාත ඉහල ගියාට උද්දමනයට සාපේක්ෂව ලැබිච්ච ඉටි ගෙඩියක් නෑ.​
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අනිත් එක ලංකාවේ බැංකුවල සල්ලි දාලා තේරැමක් නෑ .විශේෂයේන් විශාල මුදලක් fixed ඩිපොසිට් අවුරැද්දක් වගේ නම් ලොකු බලපෑමක් නෑ .නැත්තම් මේ උද්දමනය එක්ක කොටියක් කියන එක අවුරැදු දෙකක් තුනක් යන කොට වටිනාකම
    සැහෙන්න අඩු වෙනවා ඊට වඩා හොදයි ගෝල්ඩ් වල හරි කො‍හේ හරි ඉඩම් ටිකක් අරන් දානව ,ඔය දේවල් හැබැයි ඉක්මනටම මුදල් කර ගන්න බෑ බැන්කින් ෆන්ඩ්ස් වගේ .නැතිනම් බැංකුවක පොලිය ගන්නවට වඩා සිය ගුනයක් ලාභයි
     

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    Onna ehenam mage waga thuga -

    This month salary - 31250

    HDFC Loan - 5100
    HSBC Loan - 5000
    Credit card - 3300
    Mobitel bill - 1100
    Dish Tv bill - 1000

    Food(With out Vegetables) for month - 6000
    Petrol - 3000

    Ethuru tiken sathiyak gane kanna Vegetable genna one,

    Wedding eke album ekata 5000k dennat one,

    Walalu 2kai chain ekai ugas thiyala tiyenne ewa berannath one,

    hadisiyak unoth nam ewarama ewarai.....

     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    Onna ehenam mage waga thuga -

    This month salary - 31250

    HDFC Loan - 5100
    HSBC Loan - 5000
    Credit card - 3300
    Mobitel bill - 1100
    Dish Tv bill - 1000

    Food(With out Vegetables) for month - 6000
    Petrol - 3000

    Ethuru tiken sathiyak gane kanna Vegetable genna one,

    Wedding eke album ekata 5000k dennat one,

    Walalu 2kai chain ekai ugas thiyala tiyenne ewa berannath one,

    hadisiyak unoth nam ewarama ewarai.....

    machan umbata DISH TV onada?? Oka ain karala demmoth Dish TV rental + Elctricty bill eka poddak adu karaganna puluwan.

    Normally Cr. Card and Pawning interest rate eka 28% or more wenawa. Eka nisa umbata puluwan oya HSBC personal loan eka topup ekak daganna. HSBC personal loan ekata umba gewanawa eththe 20%-22% wage ganak man hithanne. (Fugures nethuwa hariyatama kiyanna be)

    HSBC loan eka topup karala eken Cr. Card outsandin bill ekai Pawn karpu articles tiaki bera ganin. (Pawn karapu articles bera ganiddi, den thiyana market rate eka anuwa articles wala thiyana watinakami umba thawa gewanna ona interest ekai ganan hadala balapan). Samaharawita owa sinna wena dena eka labai ai gewala gannawata wediya. (Hebi ithin owage sentimental value ekak thiyanawa. ekata apita milak denna be ne:()

    Cr. card bawithaya wahama ath hituwala Dr. Card bawithaya aramba karanna.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ගමයා;15279981 said:
    අනිත් එක ලංකාවේ බැංකුවල සල්ලි දාලා තේරැමක් නෑ .විශේෂයේන් විශාල මුදලක් fixed ඩිපොසිට් අවුරැද්දක් වගේ නම් ලොකු බලපෑමක් නෑ .නැත්තම් මේ උද්දමනය එක්ක කොටියක් කියන එක අවුරැදු දෙකක් තුනක් යන කොට වටිනාකම
    සැහෙන්න අඩු වෙනවා ඊට වඩා හොදයි ගෝල්ඩ් වල හරි කො‍හේ හරි ඉඩම් ටිකක් අරන් දානව ,ඔය දේවල් හැබැයි ඉක්මනටම මුදල් කර ගන්න බෑ බැන්කින් ෆන්ඩ්ස් වගේ .නැතිනම් බැංකුවක පොලිය ගන්නවට වඩා සිය ගුනයක් ලාභයි

    ඒකට (හම්බෙන rate එක - 9%) විදිහට පොළිය ගනින්
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Onna ehenam mage waga thuga -

    This month salary - 31250

    HDFC Loan - 5100
    HSBC Loan - 5000
    Credit card - 3300
    Mobitel bill - 1100
    Dish Tv bill - 1000

    Food(With out Vegetables) for month - 6000
    Petrol - 3000

    Ethuru tiken sathiyak gane kanna Vegetable genna one,

    Wedding eke album ekata 5000k dennat one,

    Walalu 2kai chain ekai ugas thiyala tiyenne ewa berannath one,

    hadisiyak unoth nam ewarama ewarai.....


    umba ai ban bande??:no::no: yako ganita kanna andinna aran denna bainam badinna epa....amaruwen jiwath wela wadak na ban..:dull::dull:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Onna ehenam mage waga thuga -

    This month salary - 31250

    HDFC Loan - 5100
    HSBC Loan - 5000

    Credit card - 3300
    මේක මොකටද?, අයින් කරපන්

    Mobitel bill - 1100
    හොර ගෑණිව අතෑරපන්

    Dish Tv bill - 1000
    මේ මොන මගුලටද සල්ලි දීල පොන්දියාවෙ කුණු බලන්නෙ. සිරස ලක්ෂපති බලාගන ඉඳහන්


    Food(With out Vegetables) for month - 6000
    Petrol - 3000

    Ethuru tiken sathiyak gane kanna Vegetable genna one,

    Wedding eke album ekata 5000k dennat one,
    ඇල්බම් එකේ මුළු ගාණ කීයද:eek::eek:

    Walalu 2kai chain ekai ugas thiyala tiyenne ewa berannath one,

    hadisiyak unoth nam ewarama ewarai.....


    ණය ගන්න එපා. එන්න එන්න ආගාධයටම යනව. පුළුවන් විදිහට කාල ඇඳල ඉඳපන්
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    Onna ehenam mage waga thuga -

    This month salary - 31250

    HDFC Loan - 5100
    HSBC Loan - 5000
    Credit card - 3300
    Mobitel bill - 1100
    Dish Tv bill - 1000

    Food(With out Vegetables) for month - 6000
    Petrol - 3000

    Ethuru tiken sathiyak gane kanna Vegetable genna one,

    Wedding eke album ekata 5000k dennat one,

    Walalu 2kai chain ekai ugas thiyala tiyenne ewa berannath one,

    hadisiyak unoth nam ewarama ewarai.....


    මෙහෙම ණය වෙලා ඡිවත් වෙලා වැඩක් තියෙනවද බන් ලොන් කියක්ද ක්‍රෙඩිට් කාඩ් එකට පොලිත් ගෙවනවද ?මගුල් කන්නද බන් ණය වුනේ උබ ණය උගුලක අහුවෙලා ඉන්නේ
    ඔය ඩිෂ්ටිවි මගුල විසික් කරලා දාපන් රැ31000 අරන් ඔව කොහොම මැනේඡ කරගන්නද?
     
    Last edited:

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඒකට (හම්බෙන rate එක - 9%) විදිහට පොළිය ගනින්

    9% පොලිය මේ උද්දමනයට ගැල‍පුවොත් ගැවෙන්නවත් මදි ආයොඡයක් විදියට පොත් වල දානව කියන්නේ මොඩ වැඩක්. හැබැයි රිස්ක් එක අඩුයි
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,959
    9,312
    113
    Microsoft
    hehe umba oya kiyanne thaniyama room ekak aran inna. lankaweth room ekak aran inna puluwan gemak nathuwa.
    gani ekka ohe padinchi weyanko cost eka kohomada balanna. :P car ekak aran geyak salli walata aran, citizen wela hama reddatama tax gewala ehema.
    lamai hambena unwa uni yawanakota ehema sapa kane.

    Wadiya ona na umbe dathak narak una kiyapanko datha purawanna yana gana ahuwama kalisame choo yanawa. :rofl:

    mennoooooooooo GT ayyath chuu gana kiyala tiyenawa:shocked::shocked::shocked: api poddak chu gana kiwwoth thama meke inna haputo duwagena enne:dull:
     

    arunajn

    Member
    May 19, 2009
    161
    9
    0
    SINHALA RATE
    FOREIGN VACANCY FOR A SHOP ASSISTANT

    Speaks English with Computer literacy- Salary $ 250 + Service Charge $ 250 (Average per month)

    PM me for more details.
    (Not a recruitment agency)

    සුද්දන්ට තමය් බඩු විකුනන්න තියෙන්නේ.

    $500X130= Rs.65,000

    URGENT
     
    Last edited:

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අග හිඟ කම් දැනෙන වෙලාවට රූපවාහිනිය හරි අයි.ටී.එන්. එක හරි දාල ආශ්චර්යමත් පුද්ගලයෙක් විදියට හිතන්න පුරුදු වෙයං. එතකොට ඔය දේශද්‍රෝහී ගතිය නිකන්ම ඇරිලා යනව :rofl:

    :rofl::rofl:
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    hambaya (uba) mama nam thalala hari gannawa. mokada hambayo ea kiyanne ubala sakkili jaathiyak. selfish sakkili tikak. ehew ubalata samawa na.. hambayek manussayek wenne naha tirisanek misak :lol:

    umba malli lajja nathi ekek ta...da..ekek...mata kiyanna thiyenne echchrai...umbe oya kata oya kiyana ema ekama waga kiyanna one....

    EK eka kanne umba wage sakkili 2-3k witharai.....anika umbala wage bayagullo ....comment ekak passen gihin sinhayo wage kagahai...umbala rata gana kiyewwata...umbala wage evun thamai ratata kelewee...meeta avrudu 30 kata kalin demala sinhala prshnayak athi kaleth umbwa wage po***siyek thamyi.....ada umbalata wenma kichiyak....

    me thread eke mama comment kare umbata nemei.....mama umbe comment ekakata pilithuru dunnanam ekata comment karapn....

    eka deyak umbata puluwannam aduma sudda sinhalen ari wachanayak kiyawaganna comment karapan...

    hangi hangi..kunu harupa dowawana evunta mama pilithuru denne naha....

    anika minihekta thirisanek kiyanna ugannapu umbe shool eka mokadda,,,,mata anek kattiya gana ahanna onet naha...

    umbe gon comment walin therenwa umbata thiyena econim and businees knowledge eka...jathiwadaya aussa gana dagalannathuwa..angatheta hariyana job ekak ekata hariyana studies tikak karapan...anthimata thota agiya athak nathu unama...thirsenek wath help karanathiwei...........:(:(:(


    me umbe eka comment ekak jathiya gana 3% kapanawa jathiya ammage h goda nagime badda gahanwa.... lajja weyan buruwo.............
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ගමයා;15283739 said:
    9% පොලිය මේ උද්දමනයට ගැල‍පුවොත් ගැවෙන්නවත් මදි ආයොඡයක් විදියට පොත් වල දානව කියන්නේ මොඩ වැඩක්. හැබැයි රිස්ක් එක අඩුයි

    ඔව් ඉතින් වෙන ක්‍රම වලට යනව මිසක් සල්ලි තියනවනම් FD දාල ඉඳල තේරුමක් නෑ.
    ජීවිතේ සැඳෑ සමය ගෙවන අයට හොඳයි
    :rofl::rofl:
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මගේ වියදම්..බෝඩිමට 6500,
    ඉන්ටර්නෙට් 1500,
    ටෙලිෆෝන් බිල් මාසෙටම 500ක්(කෙල්ලෙක් නැති නිසා මේක ඉවර වෙන්නේ යාළුවන්ට කතා කරලයි :( )
    මාසෙම කන්න යනවා (3500 * 4) =14 000
    බස් වියදම් මාසෙටම 800
    මුළු වියදම 22 800 ..