kohomada ban me padiyen jeewathwenne..?????

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    අග හිඟ කම් දැනෙන වෙලාවට රූපවාහිනිය හරි අයි.ටී.එන්. එක හරි දාල ආශ්චර්යමත් පුද්ගලයෙක් විදියට හිතන්න පුරුදු වෙයං. එතකොට ඔය දේශද්‍රෝහී ගතිය නිකන්ම ඇරිලා යනව :rofl:

    maru:lol::lol:
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    kageda weredda?

    Padiya madi wiyadama wedi kyla katawath bena bena indala hry yn ne bn. Mm hithanne eka ehema wenawnn ape wereddkmai. Padiya diha wtrk bln inna epa. Sadaranawa salli hoyanna thwa krama ona tharan thynwa. Uthsahayai kepaweemai wtri one. Mm me awrudde AL krnwa. Eth mge wiyadam mama cover krgnnwa. Ammtai thaththatai plwnthrm bara nodi mge weda tika mm krgnnwa. Mm podi business ekk patan gtta. Mulinma rs 1800kn ptn gtte. Ada weddi mama igena gnna gaman rs 30000k wtra hoyagnnwa. Ne be madi kya kya inna epa. Thamange jeewithe thaman hadagnna. :)
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    වැඩි කල් යන්න කලින් අයිත් ඉන්ධන මිලයි බඩු මිලයි උඩ ගියාම තවත් කෙල වෙනවා .
    disappointed-smiley-emoticon.gif

     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔන්න එහෙනම් මගේ කොහොමද බලපංකෝ
    මාසෙට දවස් 4ක් පොලේ යන්න - 8000
    පොලෙන් ගේන්නේ එලවළු මාළු විතරයි. හාල්,තුනපහ, කිරිපිටි, සීනි,සබන්,ටූත් පේස්ට් වගේ දේවල් - 5000
    බයික් එකට පෙට්‍රල් - 2000
    බයික් එකේ වාරිකය - 7500
    කරන්ට් බිල - 2500
    ටෙලිෆෝන් + ඉන්ටර්නෙට් - 3000
    වතුර බිල - 500
    අසනීප වලට බෙහෙත් (අවම) - 5000

    අනිවාරෙන් මාසෙකට වියදම 33000 ක් :shocked::shocked::shocked::shocked:
    (අඩේ... මං මෙච්චර හරියක් කොරනවද බං... :shocked::shocked::shocked::sorry:)

    කරුමෙකට මළ ගෙයක්, දානයක්, වෙඩිමක් සෙට් උනොත් කපෝතියි... :shocked::shocked: :sorry::sorry: :baffled::baffled:

    රෙප් 10+


    uba hama masema saneepa nati wenawada bn ? nattam kawuru hari asaneepa una kenek gedara innawada ?
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    අග හිඟ කම් දැනෙන වෙලාවට රූපවාහිනිය හරි අයි.ටී.එන්. එක හරි දාල ආශ්චර්යමත් පුද්ගලයෙක් විදියට හිතන්න පුරුදු වෙයං. එතකොට ඔය දේශද්‍රෝහී ගතිය නිකන්ම ඇරිලා යනව :rofl:

    http://www.google.lk/imgres?sa=X&biw=1366&bih=660&tbm=isch&tbnid=UqSV7weUb9CuDM:&imgrefurl=http://verasgifstorage.tumblr.com/post/23387285769&docid=ra7cdF2WEVA8HM&imgurl=http://media.tumblr.com/tumblr_m43kqeQM3t1r95m4w.gif&w=500&h=238&ei=2HeXUvWADsHUrQeR54DYDg&zoom=1&ved=1t:3588,r:32,s:0,i:203&iact=rc&page=3&tbnh=155&tbnw=311&start=30&ndsp=19&tx=120&ty=52
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,410
    10,982
    113
    🌎
    අග හිඟ කම් දැනෙන වෙලාවට රූපවාහිනිය හරි අයි.ටී.එන්. එක හරි දාල ආශ්චර්යමත් පුද්ගලයෙක් විදියට හිතන්න පුරුදු වෙයං. එතකොට ඔය දේශද්‍රෝහී ගතිය නිකන්ම ඇරිලා යනව :rofl:
    2020 ගෝටා අරින්නද කියලා අහද්දි කලිසමත් පාත් කරලා වැලිත් දීපු එකෙක්
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මගේ පරණ පෝස්ට් එකක් bump වෙලා ගොඩ කාලෙකින් එළකිරි ආවේ
     
    • Like
    Reactions: olu bakka