මොකද්ද මේ Botnet (බොට් නෙට්) කියන්නේ ?

sunjayasri

Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    businessman_clapping.gif
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,028
    9,647
    113
    එක තැනක නෑ
    ela... machan.. honda post ekak .... anik thread eka awama apiwa danuwath karannda.. Rep +

    එල මචන්. අනිත් එක දාපු ගමන් කියන්නම් :)

    Thanks machan
    waiting for next thread.....................
    rep+

    තැන්ක්ස් මචෝ :):)

    ස්තුතියි මචන්.. +6

    තැන්ක්ස් බොස් :):)


    මචන්ලා අදට රේප් ඉවරයි. හෙට අනිවා දෙන්නම් :):)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචං මගේ ලැපු එකත් සොම්බියෙක් ද මංද බං......
    මේ ළගකදී මූ යකා නැටුව නේහ්......

    ඒ මදිවට මම ගිය නැති සයිට් වගේකුත් තිබ්බා බ්‍රව්සර් හිස්ට්‍රි එකේ...........


    මට දැන් මැවිල පේනව මගේ ලැප යකෙක් වෙලා, ඇස් උඩ තියං මං පිටිපස්සේ පන්නනවා....
    උඹ කිව්ව එකෙන් පස්සේ පපුව දනවා යකෝ.....:dull:

    නර්ස් කෙලී ලා එහෙට මෙහෙට වෙනකන් ඉඳලා zombi
    පාරක් දැම්මද දන්නේ නෑ ...
    :dull::dull:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,028
    9,647
    113
    එක තැනක නෑ
    thanks 11+

    තැන්ක්ස් බොස් :)

    rep 6+ add patta post eka

    :):)

    trojan eka ape computers walata ena eka antivirus sw ekakin block wennadda?

    එක ඩිෆෙන්ඩ් වෙන්නේ බොට් නෙට් එක හදන්න පතුවරන ට්‍රෝජන් එකේ දක්ෂතාවයත් එක්ක. ට්‍රෝජන් ගොඩක් එන්නේ. වෙනත් ෆයිල්ස් එකකේ බයින්ඩ් වෙලා. MP3,PDF,EXE,JPG වගේ ෆයිල්ස් ඇතුලේ :)


    නර්ස් කෙලී ලා එහෙට මෙහෙට වෙනකන් ඉඳලා zombi
    පාරක් දැම්මද දන්නේ නෑ ...
    :dull::dull:

    :lol::lol: දතගේ දත් ගලවනවා මෙන්න මු :lol::lol:

    මචන්ලා මචීලා අදට රේප් ඉවරයි හෙට දෙන්නම් අනිවා :):)
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    එක ඩිෆෙන්ඩ් වෙන්නේ බොට් නෙට් එක හදන්න පතුවරන ට්‍රෝජන් එකේ දක්ෂතාවයත් එක්ක. ට්‍රෝජන් ගොඩක් එන්නේ. වෙනත් ෆයිල්ස් එකකේ බයින්ඩ් වෙලා. MP3,PDF,EXE,JPG වගේ ෆයිල්ස් ඇතුලේ :)

    ethkota ape cmptr eka athule eka kriyathmaka wenawanan eke bad effects monawada.apita eka handunagena iwath karanna kramayak nadda?
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,028
    9,647
    113
    එක තැනක නෑ
    nice one machan

    තැන්ක්ස් මචන් :)


    එල :P

    ethkota ape cmptr eka athule eka kriyathmaka wenawanan eke bad effects monawada.apita eka handunagena iwath karanna kramayak nadda?

    බැඩ් ඉෆෙක්ට්ස් ගැන කතා කරන්ඩ දෙයක් නෑ. තේරෙන විදිහට කිව්වොත් ඔයාගේ කොම්පියුටර් එක සම්පුර්ණයෙන්ම කන්ට්‍රෝල් කරන්ඩ පුළුවන් බොට්නෙට් එකේ අයිති කාරයට. ඔය කරන හැමදේම බලාගන්න පුළුවන්. බෝට්කරුට ඕන හැම දෙයක්ම ඔයාගේ කම්පියුටර් එක හරහා කරගන්ඩ පුළුවන්. එකෙන් බේරෙන්ඩ නම් හොඳ ඇන්ටිවයිරස් ගාර්ඩ් එකක් දාගන්ඩ(නිතරම වයිරස් ඩේටාබේස් එක අප්ඩේට් කරන්ඩ). ගොඩක් ට්‍රෝජන් මුලින්ම කරන්නේ ඇන්ටිවයිරස් ගාර්ඩ්/ෆයර් වෝල් එක රිමුව්/ඩිසේබල් කරනවා. ඒ නිසා ඒ ගැන නිතරම සැලකිලිමත් වෙන්ඩ . යන වෙබ් සයිට් ගැන දැනුවත් වෙන්ඩ සහ නොදන්න ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන්න එපා. තව ට්‍රෝජන් එන ප්‍රසිද්ද ක්‍රමයක් තමයි, සමහර වෙබ් සයිට් වලින් විඩියෝස් ප්ලේ කරන්ඩ එක එක මීඩියා ප්ලේයර්ස් ඩවුන්ලෝඩ් කරන්ඩ කියනවා. ගොඩාක්ම ෆ්ලෑෂ් ප්ලේයර් එක නෑ එක ඩවුන්ලෝඩ් කරන්ඩ ඕනේ කියල ෆයිල් එකක් එවනවා. ෆ්ලෑෂ් ප්ලේයර් වගේ දේවල් ගද්දීන් මතක් කරලා ඔෆිශියල් වෙබ් සයිට් එකෙන් ගන්ඩ. තව සොෆ්ට්වෙයාර් වල ක්‍රැක් කරපු ඒවා යුස් කරනවා නම්, තව කි ගන් වගේ දේවල් ඕපන් කරද්දී නිකන් ඕපන් කරන්නේ නැතුව, sandbox වගේ සොෆ්ට්වෙයාර් එකකින් ඕපන් කරන්ඩ. ඔය වගේ දේවල් තමයි ඉතින් තියන්නේ.
     
    Last edited: