මූ අළුතෙන් වීඩියෝ එකක් දාලද?මූ මේකේ කථා කරනවා බලන්නත් ආසයි...![]()
මූ මේකේ කථා කරනවා බලන්නත් ආසයි...![]()

ඉතින් ඉතින් මොකෝ වෙන්නේ.... ලවර්ස් ඇවිනිව් එකේ ටෲත් මල් කඩනවද?![]()


ඔව් බං
ඔෆිස් එකෙත් වැඩ අම්බානෙකට තිබ්බා මේ ටිකේ
පෝස්ට් එක ටිකක් උසස් කලාට පස්සේ වැඩ ටිකක් වැඩි වුනා...
ලැපේ මව් පුවරුව ගිහිං තිබ්බා බං
දැන් අළුත් එකක් බැස්සුවා
ළගදිම ආපහු පටං ගන්නවා රේඩියෝ
මූ අළුතෙන් වීඩියෝ එකක් දාලද?
emails hack කරලා. මූ සුද්දනට මුගේ අනන්යයතාව කියන එකක්. දුක කිය කිය අඬනවා
ෆුල් කඩ්ඩේන් නෙලන්නේ 

ඒ බං අයියේමේ screen eka මුගේ Odesk එකට කවුද ඇරලා..emails hack කරලා. මූ සුද්දනට මුගේ අනන්යයතාව කියන එකක්. දුක කිය කිය අඬනවා
ෆුල් කඩ්ඩේන් නෙලන්නේ
![]()
ගොඩක් ස්තූතියි මචංඉක්මනින්ම නැවත රේඩියෝ එක පටන් ගන්න ලැබේවා...!
![]()
![]()