2013 Jul 12 - ElaKiri Radio ! - Kalasa with rocat90

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    output_f2upmS_zps992eece7.gif~original
    දැන් බලහං මේක දැකලා ලෝකයා මං ගැන මොනවා නොහිතයිද?
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    ඉරේෂ්
    කොහොමද බං ඉතිං සැප දුක්?

    හොදින් ඉන්නවා.:)
    Location: හැමතැනම කිව්වට වැඩිය පේන්න නැනේ....:rofl:
    මොකද මේ දවස් ටිකේ රේඩියෝ එක කරේ නැත්තේ..:(

     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ආහ්හ් එහෙනම් අද ගීතයක් ඉල්ලන්න ඕනේ. මේ දවස් වලට විරහවත් එක ගෙවෙන නිසා මට දයාරත්න පෙරේරා මහතාගේ දිගු නෙත් හසරැල්ලේ ගීතය ලබා දෙනවාවද? ස්තූතියි :)
    අදාළ පාර්ශවය වෙත යොමු කලා මචං