2013 Jul 12 - ElaKiri Radio ! - Kalasa with rocat90

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    අඩෝ... මූගේ surnam 1 සිරාවටම වලතර ද බන්
    ..:oo:
    ඔව් ඔව්
    අර ඩ්‍රයිවිං ලයිසන් එකේ මුගේ නමේ මැද්දේ කෑල්ල තියනවා
    හරියට පේන්නේ නෑ
    පව් වැඩේ බං
    අනාතයා
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    නෑ බන් මං හිතුවේ ඌ ආතල් එකට දා ගත්ත නමක් කියලා:oo:, බලන් ගිහාම රෙජිස්ටර් නමක් නේ:dull:
    නෑ, වලතර උගේ සැබෑ නම... මම ආස නැත්තේ ඌ කථා කරන විදියට... දෙමව්පියන් මතක් කරලා මහ කැත විදියට බයිනවා :oo:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    avatar5861_3.gif
    ගේ බැහැලා
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ

    ඔව් ඔව්
    අර ඩ්‍රයිවිං ලයිසන් එකේ මුගේ නමේ මැද්දේ කෑල්ල තියනවා
    හරියට පේන්නේ නෑ
    පව් වැඩේ බං
    අනාතයා

    " earl "
    ඌම ත්‍රේඩ් එකක කියල තිබ්බා