2013 Jul 12 - ElaKiri Radio ! - Kalasa with rocat90

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    ඔව් බං
    ඔෆිස් එකෙත් වැඩ අම්බානෙකට තිබ්බා මේ ටිකේ
    පෝස්ට් එක ටිකක් උසස් කලාට පස්සේ වැඩ ටිකක් වැඩි වුනා...
    ලැපේ මව් පුවරුව ගිහිං තිබ්බා බං
    දැන් අළුත් එකක් බැස්සුවා
    ළගදිම ආපහු පටං ගන්නවා රේඩියෝ :)
    එකත් පිච්චේයිද දන්නෙන් නෑ ........ :rolleyes::rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    avatar56740_23.gif
    ඩෙල්මා බැස්සා ඩෝ