TV Channels (free)

Dishum

Member
Aug 25, 2011
174
28
0
ලංකාවේ...
ලංකාවේ රුපවාහිනී නාලිකාවල සාමාන්‍යයෙන් Formula 1 GP, Football, Tennis වගේ තරග සජීවීව විකාශය කරන්නේ නැනේ... අපේ ගෙදර sat tv නෑ ඉතින්. ඒ නිසා ඕව යනදවසට මට බලන්න විදියක් ඇත්තෙම නෑ... ඉතින් ජංජාලේ අවුස්සනකොට දවසක් මේ පහල තියෙන වෙබ් පිටු දෙක අහුවුණා. දෙයියනේ කියල එකේ ඕනෑම චැනල් එකක් බලන්න පුළුවන් ගොඩක් වෙලාවට. මම Confederation Cup එකම බැලුවේ මේවගෙන්. ඒ නිසා ජංජාල සම්බන්දතාවත් අත්හිටවල තියල අද තමා හදාගත්තේ. එකයි මේක අද දාන්නේ. නැත්නම් එළකිරි එකේ අපේ යාලුවන්ට මීට කලින් මම මේක ලබාදෙනවා...
ඔයාල මීට වඩා හොද ඒවා දන්නවනම් ඒවත් මේකට දාන්න. කවද වෙනකන් මේවා වැඩකරාවිද දන්නේ නෑනේ.......
ජයවේව!!!!!!

LINK 1

LINK 2

P.S. හොදනම් සලකල යන්න ඉතින්.:):):):):):)
 

Shadow.Walker

Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    11.gif
    Thanks!
     
    • Like
    Reactions: Dishum